මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්රෙඩ් එකක දාන්නද? (ආයේ ත්රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol:
මෙහෙමයි හෙනහුරෝ (saturn) උඹේ ත්රෙඩ් එකේ මේවට බනින ගොඩ දෙනෙක් නොමිලේ බැනලා, මුදල් ගෙවලා අපි ගාවට එනවා. හේතුව මිනිස්සු හිතන් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැ කිව්වම...