ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු 2
Platina
බජාජ් අයියා ගහපු හොන්ද බයික් එකක් තමයි ප්ලැටිනා.ඒ වුනාට ගොඩක් උන්ට දිරවන්නේ නෑ
සුපිරියටම පෙට්‍රල් කරන සැප පහසුවට ගමනක් යන්න පුලුවන් වාහනයක්
Ct 100 එකක් ගන්නවට වඩා නම් වටිනවා. තෙල් කිරිල්ලත් උපරිමයි.
125 cc බයික් එකේ selfstart එනවා. හැබැයි...