ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු 2

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඉන්දියන් ලබ්බක් (බයික‍්) එකක් ගම්මු 2

    Platina

    bajaj-platina-100cc-2.jpg

    Image156.jpg

    platina-125-dts-si-2.jpg


    බජාජ් ‍අයියා ගහපු හොන්ද බයික් එකක් තමයි ප්ලැටිනා.‍ඒ වුනාට ගොඩක් උන්ට දිරවන්නේ නෑ
    සුපිරියටම පෙට්‍රල් කරන සැප පහසුවට ගමනක් යන්න පුලුවන් වාහනයක්
    Ct 100 එකක් ගන්නවට වඩා නම් වටිනවා. තෙල් කිරිල්ලත් උපරිමයි.
    125 cc බයික් එකේ selfstart එනවා. හැබැයි පුතෝ 80න් එහානම් පාගන්න එපා භාණ්‍ඩේ බැලන්ස් අඩුයි.
    ගන්නවනම් ඇලොයිවීල් එකක් ගන්න.
    අලුතින්ම එන 100cc එකනම් එච්චරම කොලිටි නෑ.
    බෝර් එක ඉක්මනටම ගෙවෙනවා.
    ඒත් පුලුවන්නම් පාවිච්චි කරපු ඩිස්ක් බ්රෙක් මොඩල් එකක් ගන්න.
    ‍වෙල‍දපොලේ දෙවෙනි මිල 65 ඉදන් යනවා. එදිනෙදා ගමන් බිමන් යන්න
    ලැජ්ජා නැතුව වැඩට යන්න කියාපු බයික් එක.. 125 ගියර් 5 මොඩල් එක ගන්න එපා 35000 කිලෝමීටර් වගේ දුවනකොට ගියර් පනින කේස් එකක් එනවා. ඒක ආවොත් හදනවට වඩා සැපයි බයික් එකට පෙට්‍රල් ටිකක් දාලා ගිනි තියනවා.
    පෙට්‍රල් 55-73 ක් විතර කරනවා.



     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    40 ක් ඇවිත් බලලා ගිහින්
    එකෙක් බම්ප් වත් කියලා නෑ
    කෙල්ලෙක්ගේ හෙලුවක් දැම්මාන ම්
    පැනි පෙරාගෙන කොටා ගෙන එයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැලෙන්න එපා උබේ වැඩේ හොදයී අද ජන්ද උනුසුමනේ පොඩ්ඩක් එකට කට්ට්ය ඇදිලා ගිහිල්ලා :yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සොහොන;17702288 said:
    සැලෙන්න එපා උබේ වැඩේ හොදයී අද ජන්ද උනුසුමනේ පොඩ්ඩක් එකට කට්ට්ය ඇදිලා ගිහිල්ලා :yes:

    :yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල ත්‍රෙඩ් එකක් ඉන්දියන් එකක් අතේ තියන ගානට ගන්න බලන එකෙක්ට පට්ට වැදගත්.:D

    ඉන්දියන්නම් ලාබම දේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න එක.:yes::yes:

    ගනන් ගන්න එපා බන් චන්ද පිස්සුවනේ දැන්..:dull:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    bump
    චන්ද උණුසුම ගියාට පස්සේ බම්ප් කරපල්ලා
    නැත්නම් අප‍රාදේ මේක ටයිප් කලේ
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    good post මචන් ,.... නමුත් bike ගැන දන්න උන් එකෙක් reply කරලා නෑනෙ ....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Image156.jpg



    මේක තමයි පට්ටම .දැන් මුන් ඩිස්ක් මොඩල් එක එවන්නේ නැහැ .90000 KM පැදද කිසිම අවුලක් නැතිව .රේස් පදින්න නම් හරි නැහැ .බැලන්ස් එක ටිකක් අඩුයි .උපරිම 60 - 70 ගින්නක් නැහැ .දිරුම්ක් ආවේනැහැ .දැන් 160000 දුවල .බොර කරන්න වෙලා .කූල් සද්දයක් තියෙන්නේ .එදිනෙදා වැඩට පට්ට :love::love:

    තෙල් උපරිම 60 -70 තමා .එත් දැන් එන ඒවානම් ගන්න එපා .ගු 70 .වැඩිකල් පාවිච්චි කරන්න බැහැ .MZ ..TA ...TZ වෙනකන් ඩිස්ක් ආව .

    තවමත් විකුනන්න හිතෙන්නේ නැහැ