200$ ක් වටිනා Udemy Forex Course එකක් නොමිලේ ලබාගන්න පුළුවන්.
කරන්නෙ මෙහෙමයි.
මේ ලින්ක් එකෙන් Forex Course එකට යන්න.
https://www.udemy.com/tradeforex/
අලුතෙන් ගිණුමක් හදන්න. දැනට එකක් තියේනම් එකෙන් ලොග් වෙන්න. මේ පේජ් එකට ආපහු ඇවිත්, Preview video එකට දකුණු පැත්තේ තියෙන "Redeem a Coupon"...