UPS 3ක් තියෙනවා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    UPS 3 තියෙනවා. BATTERY වැඩ කරන්නේ නෑ. Voltage Stabilizer විදිහට use කරන්න පුළුවන්. එකක් 500/- ඕන එකෙක් ඉන්නවා නම් PM එකක් දාපන්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    UPS 3 තියෙනවා. BATTERY වැඩ කරන්නේ නෑ. Voltage Stabilizer විදිහට use කරන්න පුළුවන්. එකක් 500/- ඕන එකෙක් ඉන්නවා නම් PM එකක් දාපන්

    මම දෙකක් ගන්නම්. සල්ලි දැම්මොත් pronto එකෙන් එවන්ඩ පුලුවන්ද? මම delivery charges ගෙවන්නම්.
    ikman delivery හරි කමක් නෑ. මම කුරුණෑගල
    Please call me please
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ලඟත් තියෙනවනේ 20ක් විතර
    ඕව ගන්න එවුනුත් ඉන්නවද???:confused::confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගේ ලඟත් තියෙනවනේ 20ක් විතර
    ඕව ගන්න එවුනුත් ඉන්නවද???:confused::confused:

    1200va වගේ එව්වා නැද්ද බං? බැට්ටිය හැඳිගෑවිලා ගිය එකක් වුනත් කමක් නෑ. අළුතින් බැට්ට්‍රියක් දැම්මම වැඩ කරන එව්වා තියේ නම් දියන් පුතී මට කැමරා වලට දාතෑකී ඕකක් :love:. 1200va වගේ නම් ඉතාම අගනේය.
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මගේ ලඟත් තියෙනවනේ 20ක් විතර
    ඕව ගන්න එවුනුත් ඉන්නවද???:confused::confused:

    battery විතරක් අව්ල් වෙච්ච ඒව තියෙනව නම් ගානක් කියපන් මචං
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    kalekin use nokara tyena ekak hadana eka paduda ?

    හොද va එකක් තියෙනව නම් battery එක විතරක් අවුල් වෙලා නම් එක දාගන්න එක පාඩුවක් නැහැ :yes:. circuit එක case නම් පාඩුයි. battery එක නම් කොහොමත් සව්ත්තු වෙලා ඇති ගොඩක් කල් නිසා :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොද va එකක් තියෙනව නම් battery එක විතරක් අවුල් වෙලා නම් එක දාගන්න එක පාඩුවක් නැහැ :yes:. circuit එක case නම් පාඩුයි. battery එක නම් කොහොමත් සව්ත්තු වෙලා ඇති ගොඩක් කල් නිසා :no:

    kalayak use nokaloth circuit aul yanawada? rusting??? UPS aran masayai use kale. lap ekata maru unane