1. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සුභ පැතුම් චොප්පේ අයියට සචිත් සහ එක්සියාට.......ජය වේවා. :love::love::love:
  2. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සුභ පැතුම් මැඩි සහ සියුස් සහෝදරයන්ට.......ඉදිරියටත් මේ වගේ ත්‍රෙඩ් දිගටම එලකිරියට දායාද කරන්න ඕනේ....:love::love::love:
  3. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    එව්වා උඹට නෙමේ, විනිශ්චය මණ්ඩලයට..... :no::no::no::no::no:
  4. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    අම්මටසිරි...ඒක නම් මම හිතුවෙවත් නෑ .... :no::no:
  5. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ඔව් ඔව් කට්ටිය එකතු වෙලා බස්සනකන් මේ මමත් ඉන්නේ.... :baffled::baffled::baffled:
  6. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :frown::frown::frown::frown::frown:
  7. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    අලුතෙන් නැගපු මෙම්බර් මමලු නේ.....බස්සනකන් ඉන්න ඕනේ පාටි දෙන්න. නැත්තන් හඳේ තමා ඉන්න වෙන්නේ.....:baffled::baffled:
  9. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කොහෙද යන්නේ ? :rolleyes:
  10. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    කොහෙද යකොව් ගියේ...... :angry::angry::angry:
  11. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    හොඳයිනේ......ලස්සනයි නේ. :yes:
  12. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සුභ පැතුම් ඉදිකිරීම් අංශයේ සම්මානලාභී ත්‍රෙඩ් නිර්මාණකරුවන්ට..... :love::love::love:
  13. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    රථ වාහන ත්‍රෙඩ් දාපු සම්මාන ලාභීන්ට උණුසුම් සුභ පැතුම්..... :love::love::love::love:
  14. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සුභ පැතුම් තනුජක අපේ මහේස්ත්‍රාත් තුමාට..... :love::love::love:
  15. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ජයවේවා.... අත්වැඩ කණ්ඩායම සියුස් සහෝදරයා, ගමයා අයියා සහ මහදන මුත්තා..... :love::love::love:
  16. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    මගේ ත්‍රෙඩ් කියවපු, ඒවාට කමෙන්ට් බම්ප් කරපු, මාව අගය කරපු, රෙප් දීපු, රෙප් කපපු එකී මෙකි නොකී සේරටම ස්තුතියි... මට ඡන්දේ දාපු ඔක්කොටමත් ස්තුතියි... :love::love::love::love::love::love:
  17. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    අඩෝ....හිටපන් හෙට කතා කරන්නම් උඹට... :sorry::sorry:
  18. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    ස්තුතියි ඔක්කොටම.... :love::love:
  19. Dodo Mahaththaya

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    නැගී එන තරුව.... :love::love::love::love::love::love:

    No contents