ලමයි මට Dashcam එකක් ගන්න ඔන. ඉස්සරහ විතරක් බෙරගන බැ පස්සත් පරිස්සම් කරගන්න ඔන නිසා dual dashcam එකක්ම ගන්න කියල බැලුවෙ.
මෙන්න මෙක නම් පට්ට වගෙ:P හැබැයි පට්ට ගනන්:(:(:(
BlackVue DR750S-2CH 16GB Dual Full HD dash cam with Sony STARVIS Image Sensor
උබල පාවිච්චි කරන වර්ග තියනවද මිට අඩුවට...