ලමයි මට Dashcam එකක් ගන්න ඔන. ඉස්සරහ විතරක් බෙරගන බැ පස්සත් පරිස්සම් කරගන්න ඔන නිසා dual dashcam එකක්ම ගන්න කියල බැලුවෙ.
මෙන්න මෙක නම් පට්ට වගෙ
හැබැයි පට්ට ගනන්

BlackVue DR750S-2CH 16GB Dual Full HD dash cam with Sony STARVIS Image Sensor
උබල පාවිච්චි කරන වර්ග තියනවද මිට අඩුවට මෙවගෙ තියන පහසුකම් තියන එකක් හොයල දිපල්ලකො

Parking mode අනිව තියෙන්න ඔන

link eka dapan gaththoth 