රෙප් ලැබුන හැටි අපේ uocanu හොදට පැහදිලි කරල තියෙන්නෙ :yes:
සහතික ඇත්ත සහෝදරය මෙයා නිසා එලකිරි එකේ රෙප් පොයින් ටික බාල්දු වුනා, අපේ නම් යටින් තියෙන කොටු නිකන් කැඩිච්ච කෝච්චි වගේ, අනිත් එක හොද පෝස්ට් දැම්මොත් රෙප් ලැබ්යි, ඕක ඉල්ලල යටින් දාන්න ඕනෙ නැහැනෙ
මට මේක දාන්න සෑහෙන කාලයක් ඉදන් ඕන...