මම මේ ත්‍රෙඩ් එක දාන්න චන්දෙ ඉවර වෙනකං හිටියෙ නැත්තං කියයි මඩ ගහනව කියල දැන් චන්දෙ ඉවරයි, දැන් ඕක කාටවත් කියන්න බැහැ, ඩූඩ් කොටින්ට පක්ශව දාපු ත්‍රෙඩ් මම ලින්ක් එක්ක දීල තියෙන නිසා ඒව නැහැ කියන්නත් බැහැ, ඩූඩ් සෝස් නැතුව එයාම දාපු පෝස්ට් උත් ඕකේ තියෙනව, දැන් ඩූඩ් පරල වෙලා කෑ ගහනව මේව මඩ කියල, මේකෙ...