එලකිරි ලාංකිකයෝ..!!
ශ්‍රි ලාංකිකයෙක් නිව් යෝක් (New York) වල තියෙන බැංකුවකට ගිහිං හම්බුනාලු ලෝන් ඔෆිසර් (Loan Officer)ව ..:nerd::nerd:
අපේ පොර කිව්වලු මම Europe වලට පොඩි ට්‍රිප් එකක් යනවා..ඒකට මට ඩොලර් 5000 ක් ණයට ඕනේ කියලා..:shocked::shocked:
(Loan Officer) කිව්වලු..මේ බලන්න..අපි එහම...