උඹ කියනේවා හරි කියලා පෙන්නන්න ආගමය් ජාතියය් හැම මගුලටම අදින්නෙපා..දුබාය් වලට තෙල් එන්නේ අබු දාබි වලින්..නැතුව දුබාය් වල තෙල් ඩ්‍රිල් කරන්නේ නැ..උඹ දාලා තියෙන බ්ලොග් ඒක පදනමට ගන්න බැ..ඒකේ විස්තර මදි...2007 ට පස්සෙ මොකද උනේ ඒ ලිං වලට..එක පාරටම අතුරුදහන් උනාද..