තෙල් සල්ලි. නැත්නම් කොහොම හිටපු වැලි ඔටුවෝ ටිකක්ද ඔය කාන්තාර හම්බයෝ ටික.


බොරලුගොඩ මහතා;14180421 said:ස්තුතිය් කොල්ලා..Rep ++![]()


Mata Rep denna vidihak ne Spread karannalu ban.![]()

බොරලුගොඩ මහතා;14180418 said:ඒක උඹේ නොදැනුවත්කම මචං..දුබාය් වල තෙල් නැ..දුබාය් කියන්නේ වාණිජ තැනක්..උන් සල්ලි හම්බකරන්නේ තෙල් විකුනලා නෙමෙය්..![]()
මගේ නොදැනුවත් කම නෙවෙයි උබේ පක්ෂපාති අන්ධ භක්තිය කිව්වොත් හරි.
ඩුබායි වල තෙල් තියෙනවා. නමුත් ඒක උන්ගේ Emirate එකේ සමස්ථ ආදයමෙන් 10% කටත් අඩුවෙන් ආවරණය වෙන්නේ. නමුත් එහෙම වුනත් Dubai කියන්නේ UAE වල Emirate එකක් මේ රටම අද ඔය තත්වයේ තියෙන්නේ තෙල් නිසයි. තෙල් නැත්නම් මුන්ට ප්‍රාග්ධනය හොයාගන්න බෑ. ඩුබායි අද සේවා සහා අනෙකුත් කර්මාන්ත හදන්න ප්‍රාග්ධනය හොයාගත්තේ තෙල් වලින්. තෙල් නැත්නම් මුන්ට මේවා ගොඩනගන්නවත් ,මිනිස්සු ආකර්ශණය කරන්නවත් ප්‍රාග්ධනය හොයාගන්න හම්බ වෙන්නේ නෑ. අරාබියේ තියෙන බහුලතම ස්භාවික සම්පත තමයි තෙල්.
http://gulfnews.com/business/oil-gas/oil-in-dubai-history-timeline-1.578333
මේකට අනුව ඩුබායි තව තෙල් නිධියක් හොයාගෙන ලොල්
http://www.thenational.ae/business/energy/dubai-discovers-new-oil-deposit
දැන් ඒකටත් නෑ කියපන් පුලුවන් නම්. GULF NEWS එක blog එකක් නෙවෙයි ඒක මාධ්‍යය ආයතනයක් GULF වල තියෙන. උබට ඕකේ තියෙන News පදනමට ගන්න බැරි නම් එහෙනම් ඒක උබේ හිතුවක්කාර මතේ වෙනස් කිරිමට තියෙන අකමැත්ත මිසක් වෙන දෙයක් නෙවෙයි.