මේක මගේ යාලුවෝ සෙට් එකකට වෙච්ච දෙයක්...
අපි එක පාරක් ගියා රා බොන්න...
මම බිවුවේ නැහැ, අනිත් එවුන් බිවුවා...
එද්දී අපිට කන්දක් අහු උනත්, ආපහු යනකොට පල්ලමනේ...
මගේ බයික් එකේ ආව එකා නැග්ගා අනිත් බීපු එකෙක් එක්ක...
මාත් එක්ක ආවේ බීපු නැති එකෙක්...
ඉතිං පල්ලමේ එනවා වේගෙන්...
මම හෙමින් ආවේ ලුමාල බයික්...