1. labu gediya

    බුදු පහන තියද්දි

    බුදු හාමුදුරුවෝ කියන්නෙත් මනුෂ්‍යයෙක්... අපිට රස්නේ දැනෙනවා වගේම බුදු හාමුදුරුවොන්ටත් එහෙමයි... ඉස්සර බන අහන්න ගිහින් පහන් තියල තියෙන්නේ බන කියද්දී ඒ වටේට ආලෝකමත් වෙන්නලු... ඉතින් ඒ පැත්තට පහන් තිරේ හරවල තිවුවම රස්නේ වදින්නේ පිළිමෙට... ජීවමානව හිටියනම් කරන්නේ එහෙම නෙවිනේ...
  2. labu gediya

    දිල්,දිල්ලෙවාලි,දිල්කි,දිල්ලේ මේවයි තේරු

    දිල් = ආදරය දිල්ලෙවලි = වල්ලේ දිලි දිල්කි = අනෝජා වීරසිංහගේ දුව දිල්ලේ = ආදරේ ලේ (දිල්+ලේ) දීවානා = දෙන එක බොරු මම දන්නා විදියට තේරුම් කළා...
  3. labu gediya

    ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

    මම නම් හිතන්නේ නැහැ කෙල්ලට මෙන්ටල් කේස් එකක් කියලා... එහෙම දෙයක් නම් කොහොමද බං දෙපාරක් උසස් පෙළ ලියන්නේ... උසස් පෙලට එන්නත් කොච්චර කට්ටක් කන්න ඕනද... ඒ කෙල්ලට ඇත්තේ පොඩි කාලේ වෙච්ච දෙයක් නිසා යටි හිතේ ඇති කම්පනයක් වගේ දෙයක් වෙන්න ඇති... ඕනවට වඩා හිතන්න එපා... ඔයාලගේ සම්බන්දෙ දුර ගිහින් නැහැනේ...
  4. labu gediya

    kello mahath wenna hethuwa

    අද නම් අක්කලාගේ රෙදි ගැලවිලා වගේ, දැක්කනේ මහත් වෙන්න හේතුව...:P:P:P:P
  5. labu gediya

    kello mahath wenna hethuwa

    කොයි අක්කත් මහත් වෙන්නේ හොඳ පෝෂණය නිසා තමයි.... ඒ වගේම පොඩි කාලේ සෙල්ලම් බඩු එක්ක හිටපු නිසා, ලොකු උනාම මිනිහගේ සෙල්ලම් බඩුව තමයි පවුල.... හිත හොඳින් ඉන්න කොයි ගෑනිත් මහත් වෙලා ලස්සන වෙනවා... කෙට්ටු එවුව ඔයි ඉන්නේ ඕන තරම්...
  6. labu gediya

    New Honda Dio

    අපිටත් දියෝ
  7. labu gediya

    කෙල්ල දාල ගියා.....

    එළ එළ... තැන්කියු...:yes:
  8. labu gediya

    කෙල්ල දාල ගියා.....

    එහෙම තමයි බං කෙල්ලෝ.
  9. labu gediya

    ප්‍රංශ කෙල්ල දරුවගෙ පියා සොයයි

    කොන්ඩේ සුදු නම් වයසක බුලට් එකක් වෙන්න ඇති... දැන් ඌ මැරිලත් ඇති...
  10. labu gediya

    කෙල්ල දාල ගියා.....

    පෙර කළ සිට ගෙන එන පුරුදු අපිට වෙනස් කරන්න බැහැනේ... කොච්චර ලවු කලත්, ලැබීම තියෙන්න ඕන... බඳින්න අන්තිම මොහොතේත් වෙනස් වෙන එවුන් අනන්ත ඉන්නවා... හොඳ යුග දිවියක් ගෙවන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
  11. labu gediya

    කෙල්ල දාල ගියා.....

    ත්‍රෙඩ් එක වටින්නේ නමට නෙවි, ඇතුල තමයි වටින්නේ... ගෑනි දාල ගියා කියල කියන්නේ නැතිව ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දාල ඇති, ඒත් ඒක දැන් ක්ලෝස් කළා ඇඩ්මින්ට කියලා... ඒක බලන්න...
  12. labu gediya

    කෙල්ල දාල ගියා.....

    නිකන් මොකටද වයසට මැරෙන්නේ නැතිව අකලට මැරෙන්නේ..
  13. labu gediya

    කෙල්ල දාල ගියා.....

    අරුණ47ගේ අවතාරේත් මේ වගේමයි... මම හිතුවේ ඌ කියලා.
  14. labu gediya

    කෙල්ල දාල ගියා.....

    හූ හූ..
  15. labu gediya

    Elakiri educated professionals club

    අඩෝ එතකොට මාළුලොජිස්ට් කෙනෙක් නේද බං... එළ එළ එළ... මම කරන්ට්ලොජිස්ට් කෙනෙක්.... අපිත් ඒ කියන්නේ උගත්..:P :P
  16. labu gediya

    Elakiri educated professionals club

    සිටී.. සිටී.... බත් කන්න ගිහිං වෙන්න ඇති දවල් වෙලා නිසා...
  17. labu gediya

    විභාගේ ඉවරයිද

    විභාගේ ඉවරයිද
  18. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?&p=18912211#post18912211 මචං මෙන්න තව අසහනයක් ඇවිත්..

    http://www.elakiri.com/forum/showthread.php?&p=18912211#post18912211 මචං මෙන්න තව අසහනයක් ඇවිත්..
  19. labu gediya

    what is the best job

    මම ප්‍රයිවෙට් ජොබ් කිහිපයක් කරපු කෙනෙක් නිසා, අත්දැකීමෙන් දන්නවා පඩි හොඳයි, ඒත් විවේකය අඩුයි කියලා... දැන් කරන්නේ ආණ්ඩුවේ ජොබ් එකක්... ඒ කියන්නේ විදුලි බල මණ්ඩලේ ජොබ් එකක්... අරවත් එක්ක බැලුවම, පඩි හොඳයි නිවාඩුත් ගොඩක් හොඳයි....:P:P කැලැන්ඩරේ තියෙන නිවාඩු සේරම හම්බ වෙනවනේ... එකම අවුල නයිට්...

    No contents