දැනට කෙල්ලෝ 6ක් 7ක් විතර යාලු වෙලා, ආශ්‍රය කරලා නවත්වල තියෙනවා..
යාලු වෙන්නේ බඳින්න බලාගෙන උනාට, ගොඩක් කෙල්ලෝ යාලු වෙන්නේ අපිව හින්දවන්න...
ඒ නිසා තෝරාගන්න වෙනවා...
දැනට එක්කෙනෙක් ඉන්නවා..
හොයපු ගතිගුණ සේරම තියෙනවා...
ඒත් යටි හිතේ තියෙන දේවල් එලියට අරගෙන තමයි බඳින්නේ....
ආතර් සී ක්ලාක් මහත්තය...