1. labu gediya

    Funny pics.

    8+
  2. labu gediya

    අද රෑට නියම මැච් ටිකක් යනවා සින්හලු | WWE SUMMERSLAM

    අන්ඩටේකර් වැඩ පෙන්වල උඩ දාගෙන ඇවිත් කයි වගේ මේකත්.... කලින් දෙවතාවේම නීති විරෝධී ෂොට් එකක් (අරකට) ගහල ලෙස්නර් අඩපන කරලා බොරුවට ලොක්ක උනා... මේකේ නම් එහෙම කලෝතින් ලෙස්නර් නිකන්ම දිනුම්... කෙල්ලොන්ගේ මැච් එක තමයි බලන්න ආසම.... මොනවා නැතත් උන්ගේ බෝල වත් බල බල ඉන්න පුළුවන්.
  3. labu gediya

    බොදු බල සේනාව........

    බම්ප්.
  4. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඒ ගෑස් පෙන්වන්නේ උඹ එපා නිසා... ඒ කියන්නේ ඒකිට කොල්ලෙක් ඉන්නවා..
  5. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඇත්ත මචං... වෙලාවකට දුක හිතෙනවා අපි ගැනම... අපි පොඩි කාලේ මිශ්‍ර පාසලකට ගියේ... කොල්ලෝ කෙල්ලෝ එකට චු කරන්නේ.... කවදාවත් කෙල්ලෙක්ගෙ අරක දිහා කැත විදිහට බලල නැහැ... ඒත් දැන් උපදින පොඩි එවුන් දන්නවා ළමයි එලියට එන්නේ කොහොමද කියලත්.... අපි සාමාන්‍ය පෙළ කරද්දී (1996) කෙල්ලෝ එක්ක බුදියනවා කියල හිතන...
  6. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඒක හරි... ඒ නිසානේ අපි විශ්වාස කෙනෙකුට පවරන්නේ හොඳ චරිතවත් කෙල්ලෙක් හොයල දෙන්න කියලා.... කුණු ගොඩක් කරගහන්න උනොතින් අවනම්බුව තමන්ට නිසා ගොඩක් කපුවෝ ඒ වගේ දේවල් කරන්නේ නැහැ.... ඉස්සෙල්ල දවසේ කොහොමත් ඉන්න අහිංසක කමට ගොඩක් කොල්ලෝ අහු වෙනවා.... එතකොට හිතෙන්නේ අම්මෝ ඉක්මනට මේකට අනින්න ඇත්නම් කියල...
  7. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඇත් ගමන වැඩි වෙන්න තමයි පෑන්ටි එක අස්සට ස්පොන්ජ් කවර දෙකක් දාන්නේ... නැත්නම් ඒකත් නැත්නම් ඩයරියක කවරේ වගේ තමයි... හැබැයි හැමෝම එහෙම නැහැ... ස්වභාවික ලස්සන කෙල්ලෝ අනන්ත ඉන්නවා...
  8. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඉස්සර කාලේ නම් ගෘහ මුලිකය තාත්ත.... ඒකට හේතුව උනේ හම්බ කරලා අඹු දරුවෝ පෝෂණය කරන්නේ තාත්ත නිසා.... ඒ නිසා ගෙදර තාත්තට අම්ම වඳිනවා... ඒ සිරිත මුල ඉඳල එන නිසා තමයි, මනමාලි බලන්න ගියාම ගොඩක් තැන් වල මනමාලයට වඳින්නේ... ඒක නෝන්ඩි වෙන්න දෙයක් නෙවි... අදටත් ගොඩක් පවුල් වල නෝනා නිදාගන්න කලින්, උදේට වැඩට...
  9. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්, ඒක අරගන්න.... ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා... සම්පුර්නෙන් කියවපිය:P :P
  10. labu gediya

    ඇස්_වලට_කඳුළු_ආවා.............

    ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් මචං.... අද හිනා වෙලා කතා කරලා, හෙට උදේ බලද්දී එයා අපිව දාල ගිහිං..... රජ මැදුරක හිටියත් පුංචි පැල්පතක හිටියත් මාරයා ඇවිත් යන් කියල කිවුව ගමන් හිත හිත ඉන්න වෙන්නේ නැහැ... යන්න වෙනවා... කාගේ මොන බලෙත් එතෙන්දි පරාදයි.... ඉන්න ටික කාලේදී වැඩකට ඇති දේවල් වටිනා කියන...
  11. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    සල්ලි දීල ඒ දේ හැදුවට, ආත්මේ සල්ලි වලට ගන්න බැහැනේ.... නැති වෙච්ච අවනම්බුව නැවත ගන්න පුලුවන්ද ආසිරි ගිහිං.... ඒ දේ දැන ගන්න ඕන නිසා තමයි බඳින්න කලින් ආශ්‍රය කරන්න ඕන කියන්නේ මචං.... මගේ කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන දාල ඇති... බඳින්න පෙර සිතා බලන්න ත්‍රෙඩ් එකේ... ඉස්සරහට තව දෙකක් දානවා... මේ එක්කම එකට...
  12. labu gediya

    මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චා&#351

    ගොඩක් ස්තුතියි. ගොඩක් දෙනෙක් කියනවා ලියන්න කියලා..... බලමු ඉස්සරහට...:)
  13. labu gediya

    සුපිරි වීරයන් නැවතත්

    බම්ප්. සුපිරි ෆිල්ම් එක.
  14. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    කතාව හරියටම හරි... ඒත් එක දෙයක්.... මේක් අප් ටික හෝදලා ගත්තට පස්සේ, බ්‍රා එකට දාපු ලොකු කප් දෙක ගලෙවුවට පස්සේ, පෑන්ටි එකට අස්සෙන් පිටිපස්සෙන් දාපු ලොකු ස්පොන්ජ් දෙක අයින් කලාට පස්සේ කෙල්ලොන්ටත් ඒ සෙතේ තමයි.... ඒ වගේම කොල්ලොන්ට වඩා රකින්න දෙයක් එයාලට තියෙනවා... ඒ දේ නැති වෙලා තිබුනොතින් එතන...
  15. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    බලන්න යන දවසේ කොච්චර ට්‍රයි කලත් කතා කරන එක බොරු.... කොච්චර කයිය ගහල ගියත් , කොච්චර හීන මැවුවත් අන්තිමට ගියාම කතා කරන්න වෙන්නේ ඔලුවෙන් තමයි...:lol: ඒ නිසා පරණ දේවල් අහන්නවත්, කියන්නවත් යන්න ඕන නැහැ... පස්සේ කියන්න ඕනෑම නම් කියන්න... හැබැයි ඇත්ත හංගල කරන දෙයින් අන්තිමට පාඩුව තමන්ටම තමයි...
  16. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    6ක් බලන්න ගියා... සම්බන්දකම් 4ක් තිබුනා....:lol: කියල දෙන්න කවුරුවත් හිටියේ නැහැ.... ඒත් හොඳ වැදගත් කෙල්ලෙක් ලෙහෙසියෙන් හම්බ වෙන්නේ නැහැනේ... ඒ නිසයි මේ දේවල් මෙහෙම දැම්මේ තව එකෙක්ට ප්‍රශ්නයක් නොවෙන්න.... ඒත් තව දෙයක්, එහෙන් කැමති උනත් වැඩක් නැහැ, තමන්ගේ පරණ දෙයක් හරි නරක පුරුද්දක් හරි එහෙන්...
  17. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    අනිවා අනිවා.... http://www.elakiri.com/forum/showthread.php?t=1690872 මට ආව අදහසක් විතරයි දාල තියෙන්නේ... මිට වඩා වෙනස් අදහස් තව දැනගන්න ඕන...
  18. labu gediya

    විවාහයකට පෙර සිතා බලනු

    මම මොනවා කරන්නද බං කේන්දරේට :P:P කේන්දර ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ මිනිස්සුන්ට විතරයි... කතෝලික ආගමේ ඕව බලන්නේ නැහැනේ... දෙන්නට දෙන්න ගැලපෙනවා නම් බඳිනවා... අනික 95% ගැලපෙනවා කියල, දෙන්නට දෙන්න වෙන් වෙන්නේ නැහැ කියන පවුල් තමයි කලින්ම ලිහෙන්නේ... කේන්දර වලත් ගත යුතු දෙයක් තියෙනවා තමයි... ඒත් ඒ...
  19. labu gediya

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    අඩෝ ගත්තු තැන දාපං ... උඹ බොරු නේද කියන්නේ...

    No contents