1. labu gediya

    විවාහයකට පෙර සිතා බලනු

    ත්‍රෙඩ් එකේ දාපු කොමෙන්ට්ස් එහෙම කියෙවුව නම් උත්තරේ නිකන්ම ලැබිල ඇති... උගත් කමට හරියන ලස්සන තියෙන චරිතවත් කෙල්ලෝ ලංකාවේ අනන්ත ඉන්නවා... ආදරේට ආදරේ කරන්න කෙල්ලෝ අනන්ත ඉන්නවා, එලියට එන්නේ නැත්තේ කුරිරු මිනිස්සු නිසා බයේ.... තමන්ගේ යාලුවෝ අමාරුවේ වැටිලා ඉන්න නිසා එයාලටත් එහෙම වෙයි කියල බයේ...
  2. labu gediya

    බදින්නද යන්නේ?IMPORTANT

    වැදගත් ලිපියක් මචෝ. 8+
  3. labu gediya

    ගැරඩියෙක් ජරා කරීම?

    මමත් ඔය කතාව නම් අහල තියෙනවා.... ඒත් එහෙම අපලයක් නම් තියෙනවා කියල හිතන්න අමාරුයි.... අනිත් එක ඌට කක්ක කරන්න එපා කියල කෙටුම්පතක් ඇවිත් නැහැනේ... ඒ උගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය... මැරෙන එකා කොහෙදිත් මැරෙනවා... ගලේ ගහලත් මරන්න බැරි එවුන් ඉන්නවා... බම්ප් තමයි...
  4. labu gediya

    කරත්තයක් දක්කන්නේ නැත්ද

    කරත්තයක් දක්කන්නේ නැත්ද
  5. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ගොඩක් ස්තුතියි මචං... තව දෙකක් තියෙනවා, චන්ද උණුසුම නිසා දැම්මේ නැහැ... ඒවත් ළඟදීම දානවා... ඒකටනේ බං ආශ්‍රය කරන්නේ... දැකපු ගමන් පාටට රැවටිලා බඳින එක මෝඩ කමක්... අහල පහල, කඩවල් වල, කිට්ටුව ඉන්න යාලුවොන්ගෙන් අහල බලන්න අතීතේ ගැන... අනිත් එක විශ්වාස කරන්න පුළුවන්, පවුලේ ඤාතියෙක්ට කියන්න ඕන හොයල...
  6. labu gediya

    ජිවිතේ විඳින්න තියෙන්නේ ඔයාලට ඉස්සරහට.... ඒ නිසා කොහොමත් මේ දවස් වල ඔහොම දැනේවි... ඒකට කමක්...

    ජිවිතේ විඳින්න තියෙන්නේ ඔයාලට ඉස්සරහට.... ඒ නිසා කොහොමත් මේ දවස් වල ඔහොම දැනේවි... ඒකට කමක් නැහැ... දැනට ශේප් එකේ ඉන්න.... කරන්නම දෙයක් නැත්නම් පන්සල් යන්න... අලුත ආව පොඩි හාමුදුරුවරු එක්ක කතා කරන්න... එතකොට බෝරිං ගතිය යාවි...
  7. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    එහෙනම් දෙන්නටම සුභ පතනවා.... අත්දැකීම විඳින්න ගිහිං ඉන්න කෙනාව නැති කරගන්න එපා...
  8. labu gediya

    මේ දවස් වල වහිනවා බං... ඉතිං ඒ මදිවට අපිට වැඩ හොඳටම... ඒ අස්සේ එනවා කිරියේ පොස්ට් බල බල යන්න...

    මේ දවස් වල වහිනවා බං... ඉතිං ඒ මදිවට අපිට වැඩ හොඳටම... ඒ අස්සේ එනවා කිරියේ පොස්ට් බල බල යන්න... අද ඔන්න ඉතිං ත්‍රෙඩ් එකකුත් දැම්ම අලුතින්... වෙන විශේෂ දෙයක් නම් නැහැ... ඔයා මොකෝ කරන්නේ...
  9. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ෆේස්බුක් ඉන්න කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා... ඒ වගේම ෆේස්බුක් එකේ ෆොටෝ දාගෙන ඉන්න කෙල්ලෝ කොහොමකටවත් විශ්වාස කරන්න එපා... මමත් එක පාරක් එහෙම එකක් කළා, අවුරුදු දෙකක්... අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා...
  10. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    බෙල්ට් එක ගැන කියන්න ගියෝතින් අද ෆෝන් එක ඕෆ් කරගෙන තමයි ඉන්න වෙන්නේ....:P:P මල් බබාගේ බෙල්ට් එක කැඩුන කවින්දයගේ මගුල් ගෙදර ගිහිං... උගේ බඩ ඔරොත්තු දුන්නේ නැහැනේ... දැන් කාලේ කොල්ලොන්ගේ බඩ තියෙනවා... ඒ ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා... ඇඟට ඕනවට වඩා හිර වෙන්න ඇන්දම බඩ කොහොමත් පේනවා... ජිම් එකකට...
  11. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    අපි මනමාලි බලන්නේ මචං, එදාම බඳින්න නෙවිනේ... යාලු උනත් ප්රෝපොසල් උනත් ආශ්‍රය කරන්නම ඕන.. නැත්නම් කරගහන්න වෙන්නේ කුණු ගොඩක් තමයි.... ගොඩක් කෙල්ලෝ ඉන්නවා වටේ ගිහිං කරගන්න දෙයක් නැති උනාම ගමෙන් පිට එකෙක් හොයාගන්නවා... ගමේ එවුන් දන්නවනේ කෙල්ල ගැන.... කලාතුරකින් කෙල්ලෙක් තමයි ඉන්නේ චරිතේ හොඳට... ඒ...
  12. labu gediya

    Free_Books

    මට ලින්ක් එක පී එම් කරනවද... ගොඩක් පිං... 8+
  13. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඒකත් හරි කතාව... එළ... ඒත් මේ කියල තියෙන්නේ බඳින්න හිතන් ඉන්න එවුන්ට..
  14. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    අත්දැකීම් නැති නිසා එක පාරෙන් අමාරුවේ වැටුනා..:no::no: දැන් ප්‍රශ්න සේරම ඉවර වෙලා නිසා, ගෙදරින් හොයල දෙන කෙනෙක් බඳින්න හිතාගෙන ගිහිං වෙච්ච දේවල් එක්ක බලද්දී, අන්තිමට හම්බ වෙච්ච කෙනා ලැබුනේ ඒ අත්දැකීම් සේරම නිසා... කෙල්ලෝ බලන්න ගියාට, ඒ කොල්ලෝ හොඳ වෙන්නත් ඕනනේ... පොත්ත රතු උනාට බැහැනේ දත්...
  15. labu gediya

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්.... මගේ සූටි දැනුමේ හැටියට උපදෙසක් දෙන්නම්.... කොන්ඩේ වැදගත් විදියට කපල, හොඳට පීරලා යන්න... ජෙල් ගාල විකාර කරලා යන්න එපා... ඒ වගේම රැවුලත් කපන්න... ඔයා දැනගන්න ඕන රැවුල කපන රටාවට අනුව මුහුණේ පෙනුම වෙනස් වෙනවා කියලා.... දරුණු නපුරු පෙනුමක් එන විදියට යන්න...
  16. labu gediya

    මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චා&#351

    මගේ සූටි දැනුමේ හැටියට උපදෙසක් දෙන්නම්.... කොන්ඩේ වැදගත් විදියට කපල, හොඳට පීරලා යන්න... ජෙල් ගාල විකාර කරලා යන්න එපා... ඒ වගේම රැවුලත් කපන්න... ඔයා දැනගන්න ඕන රැවුල කපන රටාවට අනුව මුහුණේ පෙනුම වෙනස් වෙනවා කියලා.... දරුණු නපුරු පෙනුමක් එන විදියට යන්න එපා... පුළුවන් නම් ෆුල් ෂේව් කරන්න... නැත්නම්...
  17. labu gediya

    Shanali Weerasinghe - sundari ahinsakai

    kana ewuwa pukatada koheda gihin thiyenne.
  18. labu gediya

    බබෙක්

    bump subscribed

    No contents