චාටර් නෙත් එෆ් එම් නිවුස්
මුන් අනුන්ගේ නිවුස් උස්සලා තමන්ගේ වගේ දා ගන්න සයිට් එකක්. 95% උස්සන්නේ ලන්කාදීප.lk හරි අද.lk. ඒවායේ ටයිම් එකත් එක හොදට බැලුවම තේරෙනවා කොපි පේසට් කියලා හෙඩිම විතරක් මුන්ට ඔන විදියට විකුර්ති කරලා දානවා. ලන්කාදීප, අද වෙබ්සයිට් වල තියෙන පින්තුර මුන් වොටර් මාර්ක් කරලා දාපු...