ඉඩම උබේ නමට ලියගෙනද ඕකේ ගේ හැදුවේ.නැත්නම් wife ව shape කරන් ඕක ඉක්මනට ලියාගනින් ,නැත්නම් උබට ආච්චි, බැඳපු නැති නැන්දා , නංගි ,අම්ම ,තාත්ත ඔක්කොම වලකජ්ජ ගහනකල් බලන් ඉන්න වෙනවා wife එක්ක ඉන්න පුතා.
ඕක උබේ නමට ලියලනම් ලමයව උබට බලාගන්න පුලුවන්නම් කෙලින්ම wife ට කෙලින්ම කතාකරල ඔය අප්පල මහගෙදරට...