1. wca

    ෆ්ලයිට් එක ඇතුලෙ එවුන්ට මොකද දන්නෙ නෑ හිතුනෙ.

    අව්ලක් නෑ එක engine එකෙන් යන්න පුළුවන්.සමහර වෙලාවට එක engine එකක් වැඩකරන්නේ නැතුව යනවා .එතකොට emergency land කරනවා හැබැයි ඇතුලේ අය දන්නේ නෑ හේතුව මොකක්ද කියල පේන්නේ නැනේ එකක් වැඩකරන්නේ නෑ කියල
  2. wca

    සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ‼️ - මිල දර්ශනය මෙන්න‼️👇

    සදුදා සිට ඇමතියා කියයි : ඔයගානට බඩු ගන්න 50000ක බඩු ගන්න ඕනේ කියයි. ආ අමතක වුණා ඔය බඩු ආයේ වගා කරනකල්, හදනකල් ඉන්න ඕනේ කියයි සදුදා සිට සතොසෙන් කියයි : සර්ර් .... බඩු ඉවරයි අද හවසට බදු ලොරියක් එනවා ගන්න පුළුවන් හරියට බාලගිරි දෝෂය වගේ එන ලොරියක් නෑ ඔක්කොම බයිලා
  3. wca

    නැගෙනහිර වෙනුවට බටහිර වැඩක් නෑ..අපිට ඕන නැගෙනහිරමයි.. ඉන්දියාව ලංකාවට දැනුම් දෙයි

    රනිල් ඕක අත්සන් කරන කොට කට වහගෙන හිටපු එවන් දැන් පාරට බැහැල කරපු වැඩේ අනුමත කරන්න බෑ .ඕක මට හිතෙන ඔය උත්ගොෂණ ආණ්ඩුවේම ප්ලැන් එකක් කියල මට හිතෙන්නේ ඉන්දියාවට දෙන එක නතර කරන්න .එත් ඉන්දියාව ඕකට මුකුත් කරන්නේ නැහැ කියල හිතන්න බෑ .ඔය උත්ගෝෂණ කරපු එව්න්ම කියපු විදියට ලංකාවට එන කන්ටේනර් වලින් 70%...
  4. wca

    කොලඹ නගර සීමාවේ parking

    මම අහල තියෙනවා ඔහොම උනහම ටිකක් කේස්ලු පොඩ්ඩක් හොයල ඉක්මනට ගෙවල දන්න.ඕකට දිනපතා පොලියක් ඇඩ් වෙනවද කොහෙද.පස්සේ .මේකෙත් බලන්න.මේ දාල තියෙන දඩ දැන් වැඩිවෙලා ඇති
  5. wca

    මාර දිව්‍ය පුත්‍රයා ලෝකයටම දුන්නු භයානක පණිවිඩය මෙන්න

    දැන් පිං කරන්න ඕනෙත් නයින්ට ඕනේ විදියටද ?
  6. wca

    බජාජ් discover 125 එන්ජින් කෑලි අඩුවට ගන්න තැනක් කියන්න..

    හෙඩ් ගෑස් කට් (Discovery 125)එකක් තියෙනවා use කලේ නෑ .නිකන් දෙන්න පුළුවන් .මෙගේ bike එක වික්කා .ඒක හදන්න ගත්තේ .ගරාජ් එකේ උන් පරණ එක ගොඩදාල දුන්න .ඕනෙනම් කියන්න
  7. wca

    India plans to introduce law to ban Bitcoin, other private cryptocurrencies

    මෙහෙනම් තියරිය හරි වෙනස් .කෙලින්ම කියන්නේ නැ තහනම් කියල.තහනම් කැටගරියකට cryptocurrencies හේත්තු කරලා block කරනවා .කව්රුත් තරහ වෙන්නේ නැ ,කව්රුත් කතාකරන්නෙත් නැ.
  8. wca

    Udemy Course 100% | දිනපතා | Daily

    මම ගොඩක් try කලා එත් download කරගන්න බෑ quota ඉවරයි කියනවා වෙන link එකක් දෙන්න පුලුවන්නම් Sorry, you can't view or download this file at this time. Too many users have viewed or downloaded this file recently. Please try accessing the file again later. If the file you are trying to access is...
  9. wca

    Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

    sim එක මාරුකලත් රු 10000 ට bank account හද හද යයි කියල හිතන්න බෑ .මටනම් පෙන විදියට මූ ගොඩේ හොරෙක් කියල පෙන්නේ නැත්නම් ez cash කරන්න කියනවනේ .එහෙම කලානම් බඩුම තමයි
  10. wca

    Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

    දැන් ඌ හිතාගෙන ඉන්නේ ඕයා මුකුත් කරන්න නෑ බෑ .කියල.ඕක උගේ මාළු උගේම පිටේ තියෙල කපන්න තියෙන්නේ.පොලිසි යන්න ඉස්සෙලා මේ ටික කරලා බලන්න step 1.ඌ ට කියන්න ඔයාට ඉන්න තැන හොයාගන්න පුළුවන් TRCL එකට complain කරලා. ඉල්ලන්න ඔයාගේ සල්ලි step 2 එහෙම දුන්නේ නැත්නම් කියන්න ඔයා සල්ලි withdrow කරපු බැංකුවට...
  11. wca

    ඉන්දියාවේ ව්‍යාජ ලුම්බිණියක් ගොඩනගා මුළු මහත් ලෝකයාම රැවටු හැටි

    මේවා නිකන් computer software එකක sourse code එකක් කෑල්ලෙන් කෑල්ල වෙන වෙනම අරන් explain කලා වගේ .මොකක්වත් තේරෙන්නේ නෑ .අගක් මුලක් නෑ .අඩුගානේ document වල link ටිකවත් ලියපු එව්න්වත් දන්නේ නැතිව ඇති.
  12. wca

    බයිසිකල් හොරකම් වෑඩි වෙලාලු

    crib එක වගේ හොරුන්ටත් එකක් හැදුවනම් හරි.ඒත් කොහොමද පාර්ලිමේන්තුවේ ඉදන් පල්ලයහට ඔක්කොම හොරුනේ ඔහොම එකක් හදයි කියල හිතන්න බෑ
  13. wca

    Udemy Paid Courses නොමිලේ බාගන්න 100% | Lifetime | දිනපතා | Daily

    මේ කෝස් එකේ ලින්ක් එකක් තියෙන දෙන්න https://www.udemy.com/course/forex-algorithmic-trading-course-code-a-forex-robot/
  14. wca

    Udemy Course 100% | දිනපතා | Daily

    මේ කෝස් එකේ ලින්ක් එකක් තියෙන දෙන්න https://www.udemy.com/course/forex-algorithmic-trading-course-code-a-forex-robot/
  15. wca

    WhatsApp Update එකට ඇත්තටම බය වෙන්න ඕනද?

    කොහොමත් ස්මාට් phone එකක් කියන්නෙ තනිකරම CID කාරයෙක් තමයි.ඌ කරන්නම data එකතුකරන එක තමයි
  16. wca

    ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

    John keells එකේ cds account open කරන්නෙ නෑ එගොල්ලන්ගෙ capacity ෆුල් ලූ.
  17. wca

    හරි මිනිහ හරි තැනට ආවම - කොකනට් ට්‍රී හිල් 'අනවසර වැට'

    ඕක අර ඔක්සිජන් කෙස්‌ එක වගේ වෙයිද දන්නේ නෑ.කඩොලාන ඕනේ කිව්වා පස්සේ ගිනි තිබ්බ සරලයි
  18. wca

    ආණ්ඩුව අපහසු තාවයට පත්කරන්න හදන්නේ

    කොහොමත් ඔය යුරෝපා usa ගහන එක අපිට හම්බවෙයි කියල හිතන්න බෑ .කොහොමත් චීනෙන් හරි ඉන්දියාවෙන් එකක් හොයාගන්නකල් අපේ කාලෙ කන කමිටු ඕක ලංකාවට ගැලපෙනවද කියල පරීක්ෂණ කොරනවා කිය කිය ඉදියි.
  19. wca

    කොරෝනා මරණ භූමදානය කිරීම ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයත් අනුමත කරයි

    රටේ වෙදාලත් එක එක වෙලාවට එක එක කියනවා. රටේ හරි හමන් ලැබ් එකක් නෑ උන්ට පරීක්ෂණ කරන්න (හරියට පුක කහගන්න නියපොත්තක් නෑ කයිවාරුව විතරයි ) මුන් කොහොමද අව්ලක් නෑ කියන්නේ (මුන් කියන විද්‍යාත්මක ක්‍රමය උන්ටම තමයි හරියන්නේ) එක වෙලාවක කියනවා මොකක් හරි එකක් හරි කියල ටිකදවසකින් තවඑකෙක් හොයාගෙන කියනවා ඕක...

    No contents