1. wca

    විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

    ඕවට කාලකන්නි දෙස්තරලත් වගකියන්න ඕනේ .ඕකුන් තමයි පොල්තෙල් මුදලලිලගෙන් සල්ලි අරන් මීඩියා එකට ඇවිල්ල කිව්වේ පොල්තෙල් හොදනෑ එළවලු තෙල් තමයි හොද කියල (කටුපොල් තෙල් ) පස්සේ කෙලවේගන එනකොට තමයි ආයේ මතුරන්න ගත්ත පොල්තෙල් තමා හොදම කිව්වා.එහෙම මතවාදයක් පතුරලා තමයි ඔය කෙලි ඔක්කොම කලේ
  2. wca

    වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ.

    කව්ද බන් මුන් . වියාපාර කරන හැටි දන්නේ නැද්ද නැත්නම් මුන්ගේ කුපාඩි කමද ? .එහෙම පොල්තෙල් ගෙන්නන එකාම පිරිපහදු කරන්න ඕනේ කියල එහෙම එකක් නැනේ .වියාපාර කියන්නේ උන්ට හොදටම කරන්න පුළුවන් එකනේ උන් කරන්නේ.පිරිපහදු කරන එකා උට පුළුවන් පිරිපහදු කරන එක උන් ඒක කරනවා .ගෙන්නන එකා කරන්නේ ගෙන්නන එක ඌට හොදටම...
  3. wca

    පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

    කහ වවලට උන දේ පොල් තෙල් වලට වෙන්න වගේ යන්නෙ
  4. wca

    5KV solar system

    ඔය සොල සිස්ටම් ගන්න යනකොට කියනවනේ 5kw වලට අච්චර පැනල් ඕනේ කියල කියනවනේ .අහන්නකො ඔච්චර කියන එකේ "මට පැනල් ගාන වැඩක් නෑ 5Kw අව්ට් කරන සෝල සිස්ටෙම් එකක් කියද කියල "මලාට ඕකුන් output base කරන් ඔහොම එකක් දෙන්නේ නෑ
  5. wca

    නොබෝ දිනකින් රුපියල් ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    ඕකා මහලොකුවට කයිවාරු ගැහුවට "2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි" කියල දැන් තියෙන...
  6. wca

    සරත් වුනාට හැමෝම සරත් ෆොන්සේකා වෙන්නේ නෑ

    දැන් දැන් රාජ්‍ය සේවකයන් ඔය ඇමති ප**යින් ගෙන් ටික ටික ගේම ඉල්ලනව වගේ නේද? ඔය හොරෙන් ගහන ලියුම් ඉස්සර ලීක් උනේ නෑනෙ එත් දැන් දැන් උන් ෆොටෝ අරන් එලියට දානව .
  7. wca

    පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා. උපකාරයක්

    මරදන්කඩවල වැල්ඩින් වේදමහත්තය ලගට ගිහින් බලන්න .දැන් පුතා තමයි කරන්නේ .මටත් ඔහොම වෙලා හොද කරගත්තේ එයාගෙන්
  8. wca

    පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් වර්ගයේ නම

    කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් වර්ගයේ නම හෝ නම් අපට කියන්න පුළුවන්ද? ඒකෙන් තුට්ටු දෙකට කටට රහට රස මසවුලෙන් බඩ කට පිරෙන්න කන බොන පින්බත් රජාලා කාටවත් තවම කිසිම පිළිකා වගේ ලෙඩක් හැදිලා නැති නිසා ඒ පොල්තෙල් කිසි බයක් සැකක් නැතුව අපටත් භාවිතා කර සුබ නව...
  9. wca

    පිළිකා පොල්තෙල්

    2016 මට මතක හැටියට කොකා කෝල එකෙන් waist water hari chemical වගයක් කැලනි ගගට දාල දවස් 5 6 කොලබට වතුර නතිව තිබුනා .එක පර බලු නලිකාවක් කටක් ඇරියේ නෑ.මුන්ගෙ බලු ගති.එදා තමයි මුන්ගෙ හැටි දැනගත් තෙ
  10. wca

    supermarket වලට අපේ product එකක් දාන්නේ කොහොමද?

    ආපිකෝ එකර ගිහින් මැනෙජර් එක්ක කතා කරන්න .මාකුබුර කීල්ස් එකේ මීට අවුරුදු 2ට විතර ඔහොම product ගත්ත දැන් කොහොමද දන්නෙ නෑ එත් ගිහින් මැනෙජර් එක්ක ගිහින් කතා කරන්න යනකොට ඔයගෙ product අරන් යන්න.ගිහින් කතා කරන්න බයවෙන්න එපා .එයා කියයි මොකක් ද කරන්න ඔනෙ කියල .
  11. wca

    විනාශයක පෙර ලකුණු ද?

    සියලු භෞතික දේවල් නැසෙන සුළුයි .ඕක බුදුදහමටත් පොදුයි .දැඩි විර්යෙන් ධර්මය අවබෝධ කරගන්න
  12. wca

    GI පයිප්ප VS කෙවිල්ටන් අර්ත් රොඩ්

    ඕක වෙන්න ඇත්තේ නියුට්‍රල් එකයි එඅර්ත් එකයි voltage වෙනසක් නොවෙන්න එහෙම දැම්මේ නැත්නම් නිකන් ට්‍රිප් switch එක පහලට වැටෙනවා .technical පැත්ත දන්නේ නැහැ දන්නා කෙනෙක් කියන්න
  13. wca

    මීයන් ඇල්ලීම ! උපදෙසක් දෙන්නකෝ ...?

    ඕකට මීයන් එකෙක් අහු උනාද මීට ඉස්සෙලා?සාමාන්යෙන් එකෙක් අහුඋනාහම ඒ කුඩුව හොදට හෝදන්න ඕනේ නැත්නම් මොනවා තිබ්බත් වැඩක් නැ .උන් එන්නේ නෑ .ඔය කුඩුව හොදට හෝදන්න .ඊටපස්සේ තියල බලන්න .සාමාන්යෙන් මීයො යන්නේ බිත්තියේ අයිනෙන් ඒක හින්ද බිත්තියේ අයිනෙන් තියන්න ඔය ඇදන් යට ,කාමර මැද්දේ තියන්න එපා .
  14. wca

    ගම්පහ සුබෝධ විදුහලේ එක වසරට ඇතුලත්වීමේ ගාස්තු සහ සෙමෙස්ටේර් එකකට කියක් ගන්නවද කියල දන්න කෙනෙක් කියන්න

    ගම්පහ සුබෝධ විදුහලේ එක වසරට ඇතුලත්වීමේ ගාස්තු සහ සෙමෙස්ටේර් එකකට කියක් ගන්නවද කියල දන්න කෙනෙක් කියන්න
  15. wca

    සුදු වෙන්න Cream එකක්..

    අපේ ගැනුන්ටත් මේක අදින්න පුරුදු කලානම් ආණ්ඩුවේ එව්න් ඉක්මනට බුර්කාව තහනම් කරයි .මොකද මුන් පන බයෙන් නේ පාරේ යන්නේ
  16. wca

    කොට්ටව අවට

    පොහොර කඩවල බලන්න .පොෂ් තැනක් හොයනවනම් මාකුබුර glomark එකේ තියෙනවා ඇට ජාති විකුනන්න ඕව තියෙනවද දන්නේ නැ ගිහින් බලන්න
  17. wca

    මාස හයෙන් ඩොලර් එකයි රුපියලයි සමාන කරනව සත්තයි

    කව්ද යකෝ මුන්.....දවල් පේන හීන youtube එකේ කියවනවා

    No contents