එකනේ වැඩේ. දැන් මෙහෙම හිතන්න. අපිට ඒක පාරම රහත් වෙන්න බෑ. ඒවගේ අයට ඉස්සෙල්ලම ආර්ය මාර්ගයට ආවත් තමන්ගේ ලෞකික වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ. ඒ කියන්නේ අඹු දරුවන් පෝෂණය කරන ඒක, ඉගෙන ගන්න ඒක, වගේ දේවල් වලින් ඒක පාරටම ඉවත් වෙන්න බෑ. ටික ටික ඒවා අත ඇරලා දාන්න ඕනේ. ඊට පස්සේ සෝවාන් සකෘදාගාමි අනගාමි වගේ...