ඕක ඔහොමම තමා බන් කැස්පර්ස්කයි ඩේටා බේස් ඕෆ්ලයින් අප්ඩේට් නැත්නම් කැස්පර්ස්කයි ඩේලි අප්ඩේට් කියලා ගහපන් එතකොට අයිඩීඑම් එක ආධාරයෙන් බාගන්න පුළුවන් අප්ඩේට් ටික ලින්ක් හෝ ගාලා එයි කැස්පර්ස්කයි සයිට් එකෙන්ම දෙන්නේ ඒක හොයාගන්න බැරිවුනොත් වෙන ලින්ක් ඕනා තරම් ඇති . පස්සේ මයි අප්ඩේට් සෙන්ටර් ගිහින්...