ප්‍රභාකරන්

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ප්‍රභාකරන්ගේ මව මිය ගොස් ඇත. මෙන්න නිවුස් එක
    .

    Prabhakaran-Father-Mother.jpg

    .
    .

    OxOS6.jpg
     
    Last edited:

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    දරුවන් වැදූ පමණින් හරියන්නේ නෑ

    ඔවුනට හොද සිරිත් කියලා දීල ගුණධර්ම කියලා දෙන්න ඕනි

    නැත්නම් එම පුද්ගලයා සමාජයට මහත් පිලිලයක් වෙනවා නියතයි

    අහිංසක අසරණ දුක්කිත මිනිසුන් කී දාහක් මැරුණද මොහුගේ ක්‍රියා කලාපය නිසා

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස මේවනවිට කොහේ සිටිනවා ඇද්ද ??????????????????

    දිව්‍ය ලෝකේ කියලා සිතන අබුධ්‍දිමත් පිරිසකුත් ඇති තමිල්නාඩුව වැනි ප්‍රාන්තයක.
    :angry::angry::angry::angry::angry:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ප්‍රභාකරන් සහ ඔහුගේ පිරිස මේවනවිට කොහේ සිටිනවා ඇද්ද ??????????????????

    දිව්‍ය ලෝකේ කියලා සිතන අබුධ්‍දිමත් පිරිසකුත් ඇති තමිල්නාඩුව වැනි ප්‍රාන්තයක.
    :angry::angry::angry::angry::angry:

    ආපයේ යම රජ්ජුරුවන්ටත් ගේමක් දෙන්න බලනවා ඇති
     
    • Like
    Reactions: dj ice cold

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවේ අහින්සක මිනිස්සු මැරුනු වෙලාවල්වල, බෝම්බ පුපුරවපු වෙලාවල් වල පවුලම එකතු වෙලා සතුටු වෙච්ච, පාටි දාපු මෙහෙම ගෑනියෙක් මැරුණ එක ගැන මම හදවතින්ම සතුටු වෙනව. :yes:

    අන්තිමට මේ ගෑනිට බොන්න බෙහෙත් වේලක් හරි ලැබුනෙ ලංකාවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින්, ලංකාවෙ අහින්සක මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්.ඔය යූටියුබ් එකෙයි තව එක එක වෙබ් අඩවි වල කෑගහන එල්ටීටීඊ කාරයොන්ටත් අන්තිමට වෙන්නෙ මේ ටික තමයි
     
    Last edited:
    • Like
    Reactions: lasa.lasa

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුංගෙ පවුලෙ හැම එකාම බල්ලො වගේ මේ ලංකා පොලවෙම මැරිල යන එකනෙ වැඩේ කියන්නෙ. ඔය රටවල ඉන්න එවුනුත් අන්තිම කාලෙ වෙද්දි මේ වගේම කාත් කවුරුත් නැතුව බල්ලො බලල්ලු ගානට ලංකා පොලවෙම මැරිල යයි.ඒ උන් කරපු දේට සොබාදහමෙන් ලැබෙන දඬුවම
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලංකාවේ අහින්සක මිනිස්සු මැරුනු වෙලාවල්වල, බෝම්බ පුපුරවපු වෙලාවල් වල පවුලම එකතු වෙලා සතුටු වෙච්ච, පාටි දාපු මෙහෙම ගෑනියෙක් මැරුණ එක ගැන මම හදවතින්ම සතුටු වෙනව. :yes:

    අන්තිමට මේ ගෑනිට බොන්න බෙහෙත් වේලක් හරි ලැබුනෙ ලංකාවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින්, ලංකාවෙ අහින්සක මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්.ඔය යූටියුබ් එකෙයි තව එක එක වෙබ් අඩවි වල කෑගහන එල්ටීටීඊ කාරයොන්ටත් අන්තිමට වෙන්නෙ මේ ටික තමයි

    ලංකාව කෑවේ ඔය පින් හරක් ටික තමා
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ලංකාවේ අහින්සක මිනිස්සු මැරුනු වෙලාවල්වල, බෝම්බ පුපුරවපු වෙලාවල් වල පවුලම එකතු වෙලා සතුටු වෙච්ච, පාටි දාපු මෙහෙම ගෑනියෙක් මැරුණ එක ගැන මම හදවතින්ම සතුටු වෙනව. :yes:

    අන්තිමට මේ ගෑනිට බොන්න බෙහෙත් වේලක් හරි ලැබුනෙ ලංකාවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින්, ලංකාවෙ අහින්සක මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්.ඔය යූටියුබ් එකෙයි තව එක එක වෙබ් අඩවි වල කෑගහන එල්ටීටීඊ කාරයොන්ටත් අන්තිමට වෙන්නෙ මේ ටික තමයි

    අම්මපා ඇත්ත කතාව බන්
    11.gif

    100% ඇත්ත
    මසුරන් කතාව

    ඕකුන්ට දැන් තමයි ඕවට වන්දි ගෙවන්න වෙලා ඇවිත් තියන්නේ...

    අපායේ ඉගෙන දැන් හොදට අම්මලා තාත්තලා උල්පන්දම් දුන්නටත් , පුතාල කරපුවටත්
    වන්දි ගෙවනවා ඇති.

    • Like
    Reactions: metrix2

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මුංගෙ පවුලෙ හැම එකාම බල්ලො වගේ මේ ලංකා පොලවෙම මැරිල යන එකනෙ වැඩේ කියන්නෙ. ඔය රටවල ඉන්න එවුනුත් අන්තිම කාලෙ වෙද්දි මේ වගේම කාත් කවුරුත් නැතුව බල්ලො බලල්ලු ගානට ලංකා පොලවෙම මැරිල යයි.ඒ උන් කරපු දේට සොබාදහමෙන් ලැබෙන දඬුවම

    තවත් මැක්සා කතාවක් :yes:
    11.gif

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඔකුං ලංකාවටයි ලංකාවේ සිංහල දෙමල මිනිසුන්ටයි කරපු අපරාදේට වන්දිගේවන්න
    තව ආත්ම 7 ක් ඉපදෙන්න ඕන
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔකුං ලංකාවටයි ලංකාවේ සිංහල දෙමල මිනිසුන්ටයි කරපු අපරාදේට වන්දිගේවන්න
    තව ආත්ම 7 ක් ඉපදෙන්න ඕන

    ‍කොහේ ද බන්ස් ? ඉපදෙන්න ඕනා ඒක කියලා නෑනේ ඕකිට අපාය හොද වැඩි වෙනම එකක් හදාල දාන්න ඕනා පුතත් එක්ක යම පල්ලොන්ට පු* දි* ඉන්න
     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මුලින්ම දෙමල ජනතාවට විමුක්තිය කියලා සිංහල මුස්ලිම් වරු මරල දැම්මා .
    ජාති ද්‍රෝහීන් කියලා දෙවෙනියට දෙමල මිනිස්සු මැරුව
    අන්තිමට යුද්ධේ ඉවරවෙනකොට ප්‍රභාකරන් සිංහල මිනිසුන්ට වඩා දෙමල මිනිසුන් මරලා දාල
    දෙමල මිනිසුන්ගේ විමුක්තිය සදහා
     
    • Like
    Reactions: Banned User

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මුලින්ම දෙමල ජනතාවට විමුක්තිය කියලා සිංහල මුස්ලිම් වරු මරල දැම්මා .
    ජාති ද්‍රෝහීන් කියලා දෙවෙනියට දෙමල මිනිස්සු මැරුව
    අන්තිමට යුද්ධේ ඉවරවෙනකොට ප්‍රභාකරන් සිංහල මිනිසුන්ට වඩා දෙමල මිනිසුන් මරලා දාල
    දෙමල මිනිසුන්ගේ විමුක්තිය සදහා

    රෙප් දුන්නා බොලන්