එදා බල්ලෙක් දැන් භුතයෙක් වී පළිගන්න ඇවිත්
පාපී මිනිසා අසීමිත තණ්හාවෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් පෙළෙන්නේ ය. අසීමිත තණ්හාව නිසා ලද දෙයින් සතුටු වීමට හේ නොපෙළඹේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්, වස්තු සම්පත්වලින් ආඪ්‍ය වී සියල්ලන්ට ම වඩා ඉහළින් සිටින්නට අධිෂ්ඨාන කැර ගෙන ඒ මගෙහි හඹා යමින් කටයුතු කරයි...