රට_යන්න ඉන්න සහ රට_ඉන්න අයට (Our New Company)
අපිත් ඉතින් දෙයියනේ කියලා පොඩි පවුලේ ව්‍යාපාරයකට අත ගැහුවා
අපි කිව්වේ ඉතින් මගේ අම්මා, අප්පච්චි සහ මල්ලී (EKID: Samee_1987)
ගුවන් ටිකට්පත් විකුණන ආයතනයක් පටන් ගත්තා
සිංහලෙන්ම කිව්වොත් Airline Ticketing ඔෆිස් එකක් පටන් ගත්තා..
ඔන්න ඉතින් එලකිරියේ කට්ටියට කිව්වා..
උබලගෙන් සප් එකක් ඔනේ අනිවා
පිටරට ඉන්න, යන්න ආසාවෙන් ඉන්න හැමෝටම අපි ඉතාම අඩු මිලට ටිකට්ස් දෙනවා...
වෙන තැනකින් කියන ගානට වඩා අනිවා අඩුවෙන් දෙනවා...

ඉතින් ඕගොල්ලන්ගේ රට යන්න ඉන්න, නිවාඩුවට මෙහෙ එන්න ඉන්න අයට කියන්න අපිට කතා කරන්න කියලා...
මට PMහෝ VM දැම්මත් කමක්නෑ...
වෙබ් සයිට් එකේ කටයුතු තාම කරගෙන යනවා
මූණු පොතේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාල පොඩි හෙල්ප් එකක් දෙන්න...
https://www.facebook.com/#!/Yateam.Travel
එ වගේම කිරියේ සීනියර් මෙම්බර්ස්ලාට විශේෂ මිල අඩුකිරීම් දෙනු ලැබේ....

Yateam Travel & Tours
Office Sri Lanka |
No 315 - F, Negombo Road, Kandana, Sri Lanka
Tel / Fax : (0094) 11 22 33 993
PS:
හොට්ලයින් එකට ආන්සර් කරන කෙනාට කියන්න rashee ගේ යාලුවෙක් කියලා (ඊට කලින් මට එලකිරි අයි.ඩී කියල තිබුනොත් නම් වඩා හොඳයි)