මහින්දට ඡන්දෙ දෙන්න හිතුව සිඞ්හලු 
ඔව් සිඞ්හලු...

දේශපාලනේ ගැන කලකිරුණ..

මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට..

ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල..

මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන මිනීමරු පක්ෂෙකට ඡන්දෙ දීල අපේ රටට වැඩක් වෙනවද..

ඇමරිකාව දැන් ලඞ්කාවෙ වෙරල ලඟටම ඇවිල්ල..

මේ පාර යූ එන් පිය හෝ ජවිපෙ දින්නොත් නම් අපිත් ඇමරිකාවෙ කොලනියක් වෙනව ශුවර්..

පහුගිය කාලෙ තොණ්ඩු දාල දාල හිරකරන්න බැරිව ගිය ඒවටත් එක්ක හරියන්න දැන් ඇමරිකාව අපිට ගහනව..

ඒ නිසා රට ගැන හිතල රට වෙනුවෙන් මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න හිතුව..

ජයවේවා..

ඒත් සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව..

මං කුරුණෑගල කොලඹට දුර නිසා ගම්පහ දිස්ත්‍රික්කෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහක් වෙනව..

දැන් මගෙ ඡන්දෙ තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කෙන්..

දැන් මං කොහොමද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ ?

සන්ධානෙට දුන්නොත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්න වෙනවනෙ..

මට ඕනෙ මෛත්‍රීපාලට රිද්දල මහින්දව අගමැති කරවන්න..

මං කොහොමද මහින්ද අගමැති වෙන්න ඡන්දෙ ගම්පහින් පාවිච්චි කරන්නෙ ?

මගෙ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව..