සාමාන්‍යයෙන් වෙනවා මචෝ. හිටි ගමන් freeze වෙනවා. :dull::dull:
හිටි හැටියේ freeze වෙනවා බං. ඒත් බං සිංදුවක් යන වෙලාවක freeze වුනොත් නම් සින්දුව යනවා Display හිටලා. VGA case එකක්ද sureth නෑ. ඒත් Dumping memory case එක නම් hard එකේ අවුලක් කියලා මටත් තේරෙනවා. Restart වුනාට පස්සේ අර Windows has...