:yes: නෑ බං මූ ගේම ඉල්ලුවේ මැට්ටා එකෙන්. රත්තරංගේ අම්මට ලියුම් ලියුවෙත් ඒකේන්...පොර හැදුවේ හැංඟිලා මඩ ගහන්න :lol::lol: වැඩේ දෙල් වුනා ගම ගාල්ලේ පු* ලෑල්ලේ පේජ් එකක් කරන්න ගිහින් :lol::lol: එක්ස්පෝස් වුනා.... මැට්ටා එකේ ඇත්ත එකා කවුද කියලා හොයා ගත්තට පස්සේ මු අනුජ එකෙන් ගේම ඉල්ලුව... දැන් බය වෙලා...