ruhune ewun love eka gana sitha banda
moratuwe ewun nan karumakkaarayo thamai![]()
course eka mkadda? ai bn duk wenne.![]()


engineering. dawal wenakan nidaganna wennaa![]()
katath oya katta kanna wenwane mchan.
24 neda patan ganne





![]()
![]()
ena dihaawaka eine.
ow ekat atta. et rajarata awot case wadi dan wayasat wadi eke ikmanata out wennai ona

ඔන්න අපිත් සෙට් උනා. දැන් නම් Pass Out වෙලා අවුරුදු දෙකක්. J'pura Mgt හිටියෙ. දැන් ඉන්න උන්ට වඩා පට්ටම ආතල් එකක් තිබ්බෙ ඒ කාලෙ. අපි නම් හොදට Enjoy කරා. කොච්චර පිස්සු නැටුවත් හොද Result එක්කම Degree එකත් ගත්තා. දැන් Management Sphere එකේ ජොබක් ම තමයි කරන්නෙත්. කැම්පස් එකෙන්ම කොක්කකුත් ගහගෙන අවුරුදු 5 ලව් කරා.මේ අවුරුද්දෙ මුලම බැන්දා. Uni Life එක ගැන පට්ටම Satisfied.![]()

