අඩෝ පව් වැඩිද මංදා බං :dull::dull: මූ දුන්න ටෝක හැටියට අයියෝ සල්ලි.... මූම තමා බං ඔය අකවුන්ට් එක රන් කරේ.... අර ලහිරුවා හම්බෙන්න ගියපු සීන් වලින් ඒ ඔක්කොම එලි වෙනවා :lol::lol: හැබැයි බං උඹ මරු වැඩේ කරේ..... පොඩි එකෙක් වුනාම ඒ විදියට ඉන්න ඕනේ.... අනික වෙන කෙනෙක්ගේ දෙමව්පියන්ට අපහාසකරන එක වගේ පහත්...