Daihatsu Charade එකක් ගන්න බැලුවේ
එළකිරි එකේ Daihatsu Charade පාවිච්චි කරන අය ඉන්නවද?
මම 1989 diesel charede එකක් ගන්න බැලුවේ..:):):)
මේ තියෙන්නේ වාහනේ, ලක්ෂ 7.5 විතර වෙනවා.
මේ ගානට පාඩු නැද්ද? meke fuel consumption එක එහෙම නියමයි නේ?
ලෙඩ දෙනවද වාහනේ? :oo: