1. minipura

    අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

    ඇත්තටම බැලුවොත් සන්දානෙට දුන්න එවුන්ට වඩා අලියට දුන්න එවුන්ට මොලේ තියෙනව බන්. බලපන් ඔවුන් දෙන්න කොහොමත් පරදින්න ඕනි. රෝසි ටිකක් බොදු විරෝදියි. සන්නස්ගල ආවනම් කාලයක් යනකොට එස්.බී. බන්දුල වගේ ඇන වෙනව.... මෙහෙ බැලුවත් අලුතෙන් ඉල්ලපු unp උන්ගෙන් හොඳ එකෙක් හිටියෙ කරු පරනවිතාන. මිනිස්සු ඌට චන්දෙ දීල...
  2. minipura

    Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    :baffled::baffled: ube kata thama kata...
  3. minipura

    EK Married Club-16

    :P
  4. minipura

    අගමැති_රනිල්

    :cool:
  5. minipura

    EK Married Club-16

    g.m.
  6. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියන්නෙ නිකන්ද.....;)
  7. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    බෑ කියුවෙ නෑ. පස්සෙ කියනව කියුවෙ.
  8. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    aniva ekak enava. dekak ennath bari na. balamu:)
  9. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඔය සේරම මහින්දට නෑ කොහත් නේ. දුමින්ද ඇතුලු සෙට් එක මයිත්‍රි කියන එක කරයි. අනික දැන් ජාතික ලැයිස්තුවෙන් එන්නෙ මයිත්‍රිවාදීන්.
  10. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මොන පිස්සුද මයිත්‍රි මහින්දට දෙන්නෙනෑ. උපරිම නිමල් සිරිපාලට දෙයි.
  11. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    unp 106 slfp 86 ඔය දෙක තව ලන්වුනා නම් මහින්ද ගේමාත අරින්නෙ නෑ. ගියපාර වගේ කට්ටිය ගන්නවා කොහොම හරි.
  12. minipura

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    එපා වෙනව, අපිට අපි ගැනම දුකයි.:baffled::(
  13. minipura

    EK Married Club-16

    ;):cool: මෙහේ කොටි නෑබන් ඒකයි.:lol:

    No contents