1. මම කට්ටා

    අනිවා අනිවා පුලුවන් වෙලාවට එනවා :D

    අනිවා අනිවා පුලුවන් වෙලාවට එනවා :D
  2. මම කට්ටා

    FFF :(

    FFF :(
  3. මම කට්ටා

    රගර් දන්නවද ?

    අඩේ පට්ට මචං:D:D එල එල නොදන්න දෙයක් දැන ගත්ත:yes::yes: මතක ඇතුව ඊලගට දාන ත්‍රෙඩ් එකේ ලින්ක් එක VM පොඩ්ඩක් කරපන් කොල්ලෝ :D:D
  4. මම කට්ටා

    na ban.. :(

    na ban.. :(
  5. මම කට්ටා

    අපෝ ගෙදර අයගෙත් කිසි බලාපොරොත්තුවක් නෑ බන්. මම කියලා තියෙන්නේ ෆේල් ඇති කියලා. :(

    අපෝ ගෙදර අයගෙත් කිසි බලාපොරොත්තුවක් නෑ බන්. මම කියලා තියෙන්නේ ෆේල් ඇති කියලා. :(
  6. මම කට්ටා

    Ela Ela :P

    Ela Ela :P
  7. මම කට්ටා

    ගෙදර නෙමේ බන් අර අය්යලගේ ගෙදර ඉන්නේ..:D ආහ් හෙට රිසාල් නම් එනවලු මම නම් ෆේල් ඇති බන් මට ඕක ආවත්...

    ගෙදර නෙමේ බන් අර අය්යලගේ ගෙදර ඉන්නේ..:D ආහ් හෙට රිසාල් නම් එනවලු මම නම් ෆේල් ඇති බන් මට ඕක ආවත් හොඳයි නාවොත් වඩාත් හොඳයි
  8. මම කට්ටා

    අඩේ දැන් උඹත් එලකිරිය පැත්තේ වැඩිය එන්නේ නැද්ද? මටනම් පොඩ්ඩක් ඉස්සර වගේ එන්න වෙන්නෑ.

    අඩේ දැන් උඹත් එලකිරිය පැත්තේ වැඩිය එන්නේ නැද්ද? මටනම් පොඩ්ඩක් ඉස්සර වගේ එන්න වෙන්නෑ.
  9. මම කට්ටා

    එලකිරි එලකිරි හොඳම නියාය ෂේප් නියාය කියලා මාත් ෂේප් එකේ ඉන්නවා. ක්ලාස් එකනම් කඩ්ඩ පංතියක්. මම...

    එලකිරි එලකිරි හොඳම නියාය ෂේප් නියාය කියලා මාත් ෂේප් එකේ ඉන්නවා. ක්ලාස් එකනම් කඩ්ඩ පංතියක්. මම ගෙදර නෙමේ බොස් ඉන්නේ ඒක නිසා නිතරම එන්න වෙන්නේ නෑ ඉස්සර වගේ.
  10. මම කට්ටා

    එල එල මම ඇහුවා.. :D

    එල එල මම ඇහුවා.. :D
  11. මම කට්ටා

    මුකුත් විශේෂයක් නෑ බන්. කඩ්ඩ පංතියකට යනවා ඒකතමා විශේෂයකට කියලා තියෙන්නේ. ඉතින් ඔයාට කොහොමද...

    මුකුත් විශේෂයක් නෑ බන්. කඩ්ඩ පංතියකට යනවා ඒකතමා විශේෂයකට කියලා තියෙන්නේ. ඉතින් ඔයාට කොහොමද කැම්පස් එකේ ඔක්කොම විභාග ටික ඉවරද? මොනවද අලුත් විස්තර... ඒක නෙමේ දැන් ඔයත් වැඩිය පේන්න නෑනේ :P
  12. මම කට්ටා

    BoSss mawa hewwadha ? :confused::confused:

    BoSss mawa hewwadha ? :confused::confused:
  13. මම කට්ටා

    e mokadha e ? :confused::confused:

    e mokadha e ? :confused::confused:
  14. මම කට්ටා

    අලෝ අය්යේ...:D මේ දවස් වල නම් ඉතින් වැඩිය වැඩක් නෑ.:no: හැබැයි හෙට ඉඳන් අලුත් පංතියකට යනවා...

    අලෝ අය්යේ...:D මේ දවස් වල නම් ඉතින් වැඩිය වැඩක් නෑ.:no: හැබැයි හෙට ඉඳන් අලුත් පංතියකට යනවා දෙයියනේ කියලා. :yes::yes::D ඉතින් ඔයාට කොහොමද?:D මොනවද අලුත් විස්තර :D:D
  15. මම කට්ටා

    [IMG]

    [IMG]
  16. මම කට්ටා

    :yes::yes::D:D:D:yes::yes:

    :yes::yes::D:D:D:yes::yes:
  17. මම කට්ටා

    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

    :Dඑල එල මම ත් මේ ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ.:D :P:Pසූදුව නරකයි තමා ඒ වුනාට සෙල්ලම කරන්න කොහොමද කියලා දැන ගෙන හිටිය කමක් නෑනේ.:P:P මම මුල ඉඳන් ඔක්කොම ත්‍රෙඩ් ටික කියවන්න ඕනා :yes::yes::yes::yes: :(:Dදැන් පොඩ්ඩක් busy පස්සේ හිමින් සැරේ කියවන්නම්.:(:D ස්තූතියි මේ ගැන අපිව දැනුවත් කරලා ත්‍රෙඩ්...
  18. මම කට්ටා

    ayeth gedhara neme ban inne

    ayeth gedhara neme ban inne
  19. මම කට්ටා

    එල එල අම්මේ ලොකු දෙයක් එතනින් අයින් වුන එක. :P දැන් ඉතින් දෙය්යනේ කියලා පාඩම් කරලා විභාගේ ගොඩ...

    එල එල අම්මේ ලොකු දෙයක් එතනින් අයින් වුන එක. :P දැන් ඉතින් දෙය්යනේ කියලා පාඩම් කරලා විභාගේ ගොඩ දාගනිං:D:yes: මටත් දැන් නිතර එන්න වෙන්නෑ එලකිරි එකට ආවත් ශේප් එකේ උඩින් බලලා යනවා:lol:

    No contents