ලැප්ටොප් Repair කරන්න හොද තැනක්??

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    umbata lap eke thiyena tikath nathi karaganna one nam mama than dekakma kiyannam experience eken.:rolleyes:

    එතකොට බන් දැන් ඔය වෙන කඩේකින් දාපු processor එකක්ද ඕකේ තියෙන්නේ? :(

    තිබ්බට වඩා අවුල් processor එකක්ද දාල තියෙන්නේ?

    මහා ජරා වැඩ බන් ඒවා නං :(

    Hard Disk එක එහෙම තිබ්බ නං එකේ data ටිකත් අනිවා අදිනවා ඔය වගේ එවුන් නං :baffled:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එතකොට බන් දැන් ඔය වෙන කඩේකින් දාපු processor එකක්ද ඕකේ තියෙන්නේ? :(

    තිබ්බට වඩා අවුල් processor එකක්ද දාල තියෙන්නේ?

    මහා ජරා වැඩ බන් ඒවා නං :(

    Hard Disk එක එහෙම තිබ්බ නං එකේ data ටිකත් අනිවා අදිනවා ඔය වගේ එවුන් නං :baffled:

    possesor eka chatermath na. poddak clock speed eka adui.
    careless mistake ban. hithalama karapu deyak newei. bios flash karata passe lap eka thappara 30n off wenna gaththa. (flash karapu eka compatible nathuwa) eka nisa overheat wenawa kiyala hithala wena ekak daala test karanna athi. amathakawela yanna athi.

    Hard ekanam galawagena awa.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    lap service ehama karana hoda place monawada tiyenne?
    bump
    ලෙඩ නැතුව service කරන්ඩ එපා බන්. නැති ලෙඩ එනවා ඊට පස්සේ.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    836
    335
    63
    Sri lanka
    ලැපේ Display දෙන්නේ නැහැ බන්. මෙලෝ වැඩක් කරගන්න නැහැ ඒකේන්. පේන්නේ නැහැ. ලැප රන් වෙනවා. Display අවුලක්.

    ලැප්ටොප් Repair කරන හොද තැනක් කියපන්කෝ. විස්වාශවන්ත තැනක්.

    එක එක සුකන්නලා ගාවට යන්නෙ නැතුව Agent ගාවට අරං පලයං:angry::angry::angry:
     
    • Like
    Reactions: Hansa13

    Ocelot

    Active member
  • Aug 7, 2016
    138
    29
    28
    @HomeSweetHome
    ලෙඩ නැතුව service කරන්ඩ එපා බන්. නැති ලෙඩ එනවා ඊට පස්සේ.

    ඒකත් ඇත්ත තමයි බන්.නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑ නේ.:yes:
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    කණියා;21668549 said:
    එක එක සුකන්නලා ගාවට යන්නෙ නැතුව Agent ගාවට අරං පලයං:angry::angry::angry:

    Ela... thankzz