1. isurueka

    EK Married Club-16

    උඹ ඒකද කලින්ම සැවෝයි ගියේ? :eek::eek::eek:
  2. isurueka

    EK Married Club-16

    ඌ කොත්තු ගහන තැන රෑට අයියලාගේ "කිරි"ත් දොවනවා කියල තමයි ආරංචිය :yes:
  3. isurueka

    EK Married Club-16

    අපේ ඉස්කෝලේ සෞක්‍ය සර් තමයි කියල දුන්නේ "ගහන්න" කලින් හිතන්න කියල :)
  4. isurueka

    EK Married Club-16

    අල්ලන කතාවක් දැන් කවුද කිව්වේ සහෝ?:lol: ලංකාවේ පොලිස් පරීක්ෂණ වලින් කවද්ද හොරු ඇල්ලුවේ?:P පරීක්ශනේ තියනවා හැබැයි :cool:
  5. isurueka

    EK Married Club-16

    ඒ සම්බන්ධයෙන් විදිමත් පොලිස් පරීක්ෂණයක් කෙරීගෙන යනවා :cool: ඉදිරියේදී අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා :cool:
  6. isurueka

    EK Married Club-16

    මොකෝ කුකුලනේ අර කිඹුල් මාම ඉල්ලන් බාල්දි පෙරලගන්නේ :dull:
  7. isurueka

    EK Married Club-16

    ආ මල්ලි ඔව් ඒ සිද්දිය සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පොලිස් රෙප් අපරාධ විමර්ශන කොට්ටාශය වශයෙන් අපි කරගෙන යනවා :cool: ඉදිරි දිනයකදී ඔයාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා කට උත්තරයක් ගන්න :cool:
  8. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    සුපිරි පොල් කට්ටකුත් දාලම පටන් අරන් තියෙන්නේ......පට්ට :yes:
  9. isurueka

    මේවනේ යකෝ Filmezz ...!!!

    ඔව් බං දැන් ඔය සුපර් සික්ස් කියල එහෙම සෑහෙන්න සල්ලි වියදම් කරලා එකක් කරේ........මෙලෝ රහක් නෑ අන්තිමට :sorry: ලංකාවේ තියෙන්නේ මුදල් පැත්තෙන් තියන දුප්පත්කමට වඩා නිර්මානාත්මක දුප්පත්කම.......වාණිජ චිත්‍රපටි කිව්වම හිතන්නේ ඩිශුම් ඩිශුම් ෆයිට් සහ මල් ගස් වටේ නටන සින්දු ගැන විතරයි එතනින් එහාට දෙයක් නෑ
  10. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඉසුරුඑකාගෙ හෑ :eek:
  11. isurueka

    EK Married Club-16

    රිදිලා™:lol::lol::lol: කුප්ප කතා උනත් කියන ස්ටයිල් එකක් තියනවා සහෝ :P
  12. isurueka

    EK Married Club-16

    කඹේ වලි තවම පත්තු වෙනවනේ යකෝ :eek: දැන්වත් අවි නිහඬ කරපල්ලා යකුනේ :lol:
  13. isurueka

    මහින්ද යුගයක්

    මූට පිස්සු :lol:
  14. isurueka

    මහින්ද යුගයක්

    අනේ ගොනෝ :P වේලාසන වැඩි නම් දැන්ම බුරන්නේ මොකෝ?:rofl: මහින්ද අයින් කරද්දී ඕනේ නැති කෑම්ප් දැන් තියන තැන වෙනස් කරත් අත්‍යවශ්‍ය කෑම්ප් :rofl::rofl::rofl: බයි ච්න්තනේ :lol::lol::lol: උඹ හමුදාපතිද කොයි කෑම්ප්ද අයින් කරන්නේ කියල තීරණය කරන්න?:rofl:
  15. isurueka

    මහින්ද යුගයක්

    සාම්පූර් කඳවුර ගලවල නෑ යකෝ :lol::lol::lol: බාගෙට දැනගෙන බුරන්න එපා දන්නේ නැත්තම් කියවල බලපන් :lol::lol::lol: http://www.defence.lk/new.asp?fname=Sampoor_Navy_Camp_relocation_20150508_01 කොයි කඳවුරත් වැදගත් තමයි.......ජීවිත විශාල ගානක් පූජා කරලා ආරක්ෂා කරපු යාපනේ කඳවුරු 59ක් මහින්දය එහෙනම්...
  16. isurueka

    මේවනේ යකෝ Filmezz ...!!!

    අයියෝ ප්‍රවේගය :lol: ඕක එනකන් කස්ටිය පුල පුලා බලාසිටියා නේද :rofl:
  17. isurueka

    EK Married Club-16

    මම ඇස් වහගත්තා බං :baffled::no:
  18. isurueka

    මේවනේ යකෝ Filmezz ...!!!

    ආශ්චර්යය කියන වචනෙම අවුලක්ද කොහෙද :rofl:

    No contents