සාම්පූර් කඳවුර අයින් කරලා නැහැ තියන තැන වෙනස් කරන එක විතරයි කරන්නේ කවුද උඹව ඇන්දුවේ :lol::lol::lol: බයියෝ දන්නවා දැන් ආරක්ෂක අමාත්‍යංශයට වඩා :lol:
අලුත් තැන කලින් තැනට වඩා හොඳද නරකද කියල තීරණය කරන්න උඹ කවුද? defense.lk එකට අනුව අලුත් තැන වඩා හොඳයි උඹ කොහමද නෑ කියන්නේ?
අනික් බොරුව :lol: ඇයි බං...