1. isurueka

    EK Married Club-16

    ඔව් ඕක පරණ ෆිල්ම් එකක් 2006ද කොහෙද......ආපු කාලෙම වගේ මමත් බැලුවේ :yes:
  2. isurueka

    EK Married Club-16

    ඕක බලන්න කිව්වේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් :lol: මොනවා උනත් සිරා ෆිල්ම් එක :yes:
  3. isurueka

    EK Married Club-16

    හා හා වහපන් කට නැත්තම් අරූ දූවගෙන එයි :nerd:
  4. isurueka

    EK Married Club-16

    උඹට වෙන දේවල් මට කියන්න එපා සහෝ :lol: අන්න ෆිල්ම් :yes:
  5. isurueka

    EK Married Club-16

    තෝ ඒකත් යැව්වද?:rofl:
  6. isurueka

    EK Married Club-16

    ඒකද උඹ පහුගිය ටිකේ පේන්න නොහිටියේ?:P හැපී වෙඩඩ් ලයිෆ් සහෝ :lol: කිම්බිවත් මතක් කරා කියපන් :rofl:
  7. isurueka

    EK Married Club-16

    අවුලක් ගන්න එපා ඔය අහන්නේ උඹල දෙන්නගේ කටයුත්ත ගැන :yes:
  8. isurueka

    EK Married Club-16

    හොයලා බලලා කියන්නම් :yes: ඕනේ එකක බස්සන්න පුළුවන් නම් ඩ්‍රයි සීසන් වෙන්නේ කොහොමද යකෝ :P
  9. isurueka

    EK Married Club-16

    ඒ කියන්නේ මේකේ ඉන්නේ 60 පැනපු ගෑනුද?:P
  10. isurueka

    EK Married Club-16

    ඩ්‍රයි සීසන් එකට ජෙලි වල බහා ගබඩා කරනවද?:eek::eek::eek:
  11. isurueka

    EK Married Club-16

    da fuq :eek::eek::eek:
  12. isurueka

    EK Married Club-16

    ඌ මොන ලෝකේ හිටියත් වලියක් නම් ගානට වෙලාවට එතන :lol::lol::lol:
  13. isurueka

    EK Married Club-16

    අලුත් වර්ෂන් එක :yes: Never collaborate with an idiot. They will only mess things down to their level and beat you with experience
  14. isurueka

    EK Married Club-16

    අවුලක් නෑ කිව්වේ බං ඌ කොහොමත් චාටර් නිසා.......කිඹුලා වැදගත් මෙම්බර් කෙනෙක් කියල පිළිගැනීමක් තියන නිසා ඕවයින් කිඹුලට වෙන හානිය වැඩියි ඌරෝ එක්ක මඩ ගහගෙන අපිට දිනන්න බෑනේ බං.....මොකද උන් මඩ සම්බන්ද expert නිසා. උන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ
  15. isurueka

    EK Married Club-16

    මොකේ උනත් එක එකාට කියල ඕව දාන්න ගියමනේ බං ප්‍රශ්න..........අරූව කිඹුලා හරියකට දන්නෙත් නෑ ඔන්න බඩා තරින්ද අංකල් වගේ දන්නා කියන කෙනෙක් නම් කමකුත් නෑ ඌ ලිඳේ පැන්නේ අන්තිමට කිඹුල්වත් ඇදගෙන නේ.......ඌට නම් ඉතින් ලොකු අවුලක් නැහැ(ඌ කොහොමත් චාටරනේ) ඒත් අප්සෙට් යන්නේ කිරියම දන්න කිම්බුලවනේ
  16. isurueka

    EK Married Club-16

    කිඹුල් අයියා මේක කියල උඹ මාත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ හැබැයි නොකියා බැරි නිසා මේ කියන්නේ උඹට සිරාවටම මොකටද බං ඔය එක එකාට කියල පොස්ට් දමිල්ලක් කරන්න හැදුවේ? ඕක තේරුමක් තියන වැඩක්ද? කිරියේ තරහකාරයෝ හොයන්නවත් මහන්සි වෙන්නේ මොකටද? ඇති වැඩේ මොකක්ද? පහුගිය දවස්වල ප්‍රශ්න මොකුත් නැතුව උඹ උඹේ පාඩුවේ...
  17. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අපි ඉතින් අනුරංග බොස්ට ගල් ගැහුවේ නෑනේ :nerd: එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී වල්පල් කියවනවා කියලනේ ඔය මල පැනලා ඉන්නේ :dull: මම නම් ඒකට උත්තරයක් දන්නේ නැති නිසා මොකුත් නොකියා හිටියේ වෙන මක්ක කරන්නද :sorry:
  18. isurueka

    මහින්ද_අගමැති_කරමු

    මෙතැනදී නොකියවුණු නිසයි මම කිව්වේ ;) ඔව් 89 කැරැල්ල 71ට වඩා සැහෙන්න දරුණුයි......වැඩ කිරිල්ලේ තරම ගැන නම් කතා නොකර ඉමු :lol:
  19. isurueka

    මහින්ද_අගමැති_කරමු

    89 71ට සාපේක්ෂව මැරුණ ගණන වැඩියි තමයි (89 කැරැල්ලත් 71ට වඩා දරුනුයිනේ) නමිත් 71 දීත් නඩු නැතුවම දහස් ගානක් මැරුණා. නිල සංඛ්‍යා ලේඛන අනුව 1300 නමුත් බොහෝ දෙනා කියන්නේ 4000-5000ත් අතර කියලයි මට කියන්න ඕනේ උනේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම අත් වල ලේ තියනවා.......සුද්දවන්ත පක්ෂයක් නැහැ කියන එකයි
  20. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අනිවා :yes::yes::yes:

    No contents