1. isurueka

    Girl Scouts refuse $100,000 gift with transgender limits

    Radioactive දැන් දූවගෙන එයි :lol:
  2. isurueka

    නෑ යකොව් :growl:

    නෑ යකොව් :growl:
  3. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒවා පොඩි ළමයින්ට වැඩක් නෑ :frown:
  4. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අන්න බලපන් මෙලෝ දෙයක් නොදැන උනත් ඌව ඉස්සල්ලම හඳුන ගත්තේ මම :lol::lol::lol:
  5. isurueka

    යූ ඇන් පී යමපාලනය ඉවත් කිරීමට එකවෙමු

    බලන්නනේ තිබ්බේ යකෝ :lol: බැසිල්ගේ වාහනේ ගරාජ් එකට දාල දොර වහලා බැසිල්ව පටවලා තමයි යන්නේ බුවාව දකී කියල :lol: යද්දිත් පොර මූණ වහගන්නවා :lol: නිකන් හොර හරක් පටවනවා වගේ :rofl:
  6. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පරණ සීන් එකේම දිගුවක් වගේ........ඕක ඉතින් කිඹුලට කලිනුත් මමම කීප පාරක් කියල ඇති :dull:
  7. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    මහින්ද නම් ඉඹලා තියෙන්නේ මයිත්‍රීගේ කකුලේ මේස් ගලවලා හිටං :rofl::rofl::rofl:
  8. isurueka

    වසී

    වශී බෝලේ උණු කරලා මුද්දක් හදාගෙන ඔය දාගෙන ඉන්නේ :yes: ගිය පාර වැඩේ වැරදුනේ පේන්න තියන් හිටපු නිසාලු :yes: මේ පාර stealth ගේමක් දෙන්නේ :yes:
  9. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුභ ගමන් කිඹුලානෙනි :)
  10. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කරුණු කාරනා වෙනස් උනොත් ආපහු කරනවලු.....ඇද්ද බොට
  11. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යැවූ රොකට්ටුව අනතුරේ :shocked:
  12. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹේ නම් වයිෆ්ගේ ෆොටෝ පවා මේකේ තිබ්බනේ :cool: ඇප්ලයි කරපන් :cool:
  13. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකට ගන්නේ GGB කට්ටිය විතරමද?:P
  14. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹට තේරුනා :rofl::rofl::rofl:
  15. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බ්‍රින්ග් ඉට් ඔන් :frown:
  16. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බඩා ප්ලීස් :lol::lol::lol:

    No contents