1. isurueka

    EK Married Club-16

    ඔව් ඔව් ඩව්න්ලෝඩ් කරන්නත් ඉල්ලුවේ මතක නැද්ද :rofl:
  2. isurueka

    EK Married Club-16

    ආශ්මි ඇන්ටිගේ අක්බාර් :dull::dull::dull:
  3. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    එහෙම බලද්දී මයිත්‍රී කරේ ලොකු පිනක් කියලත් හිතෙනවා :rofl::rofl::rofl:
  4. isurueka

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නොබොඩි ටෝටලි අන්ඩර්ස්ටෑන්ඩ් කිම්බුලාස් වර්ඩ්ස් :(
  5. isurueka

    EK Married Club-16

    අඩෝ නිවුස් බලපන්කො මන්ත්‍රීලා වාහන වල සීට් නමල හැංගිලා යන්නේ :lol::lol::lol: පට්ට ආතල් :rofl:
  6. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    මූට ෆුල් ආතල් එකක් ගිහින් ඉන්නේ :rofl::rofl::rofl:
  7. isurueka

    EK Married Club-16

    :rofl::rofl::rofl:
  8. isurueka

    EK Married Club-16

    දේශපාලනේට මොන proofද බං :no: මොනවයින් මොනවා වෙයිද කියල කරන උන් වත් දන්නේ නෑ :dull:
  9. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ උඹට කියන්න බැරි උනා ඊයේ ප්‍රෝග්‍රෑම් එක පට්ට බං :) අන්න එහෙම සින්දු අඩු කරලා කරුණු වැඩි කරලා කරපන් එතකොට එල :)
  10. isurueka

    EK Married Club-16

    තාම මොකුත් කියන්න කල් වැඩියි බං
  11. isurueka

    EK Married Club-16

    කොහොම උනත් SLFP එක දින්නත් මහින්ද අගමැති වෙනවා කියල ෂුවර් එකක් නෑනේ......අරූ දුන්නේ නැත්තම්?
  12. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    කියාගන්න දෙයක් නෑ නේ :rofl::rofl::rofl:
  13. isurueka

    EK Married Club-16

    අනේ මන්දා බං මයිත්‍රියා මහින්දයව අගමැති කරනවා කිව්වේ නෑනේ මූව කඩේ යවල අන්තිමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරයිද දන්නේ නෑ :eek: කෙළවෙන තුරුම්පුවක් නම් නෑ බං....එහෙම එකක් තිබ්බනම් ගිය චන්දෙ ඒක නොගහ ඉන්නේ නෑ මහින්ද :no:
  14. isurueka

    EK Married Club-16

    ඌ ඒක නොදන්නවා වෙන්න බෑනේ බං :eek:
  15. isurueka

    EK Married Club-16

    :rofl::rofl::rofl:
  16. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    ලැජ්ජා නැද්ද යකෝ පඹයා කියපු එකාට දැන් සර් කියන්න :rofl::rofl::rofl:
  17. isurueka

    අන්තිමට_ජනතා_විමුක්ති_පෙරමුණ_හරි

    උඹල මෙහෙ කෑගහනවා අරහේ මහින්දත් අන්තිමට යහපාලන සරණ ගිහින් :rofl::rofl::rofl:
  18. isurueka

    EK Married Club-16

    මහින්දව යහපාලනෙට ගත්තා :cool:

    No contents