සහෝදරවරුනි, සහෝදරියනි, නැන්දේ, මාමේ ගිටාර් එකක් ගැනීමට ඒකමතික චන්දයෙන් සූදානම්. :yes::yes::yes::yes:
රුපියල් 18000- 20000ක් වියදම් කිරීමට මනාපයි.
බොරලැස්ගමුව මිවුරුසර නම් කඩමන්ඩියෙන් ගැනීමට සිතා ගෙන සිටියි. නමුත් ගිටාර් එකක් ස්පර්ශ කර ඇති නමුත් ඒ පිලිබදව දන්නා අල ගෙඩියක් නොමැත. :lol::lol...