Brandnew BOX Guitar එකක් මිලදී ගැනීමට............
මචන්ස්ලා BOX Guitar එකක් ගන්න පොඩි kick එකක් ඇවිත් තියෙනවා

හැබැයි ඉතින් 30000,50000 ඒව නම් නෙවෙයි කොල්ලෝ. මට අඩුවට හොදම BOX Guitar
එකක් ගන්නවා නම් කීයක් විතර වෙයිද?
ආරංචියක් ආව rs12000ක් විතර වෙනවා කියල.ඇත්තද මේ රට්ටු කියන කතා?

. හැබැයි අඩුවට කියල අරගෙන sound හරි නැත්නම් ඒත් වැඩක් නෑ.
මොකද්ද හොද brand එක? කොහෙන්ද BOX Guitar එකක් ගන්න හොදම තැන?
මචන්ස්ලා BOX Guitar එකක් ගන්න පොඩි kick එකක් ඇවිත් තියෙනවා

හැබැයි ඉතින් 30000,50000 ඒව නම් නෙවෙයි කොල්ලෝ. මට අඩුවට හොදම BOX Guitar
එකක් ගන්නවා නම් කීයක් විතර වෙයිද?
ආරංචියක් ආව rs12000ක් විතර වෙනවා කියල.ඇත්තද මේ රට්ටු කියන කතා?

. හැබැයි අඩුවට කියල අරගෙන sound හරි නැත්නම් ඒත් වැඩක් නෑ.මොකද්ද හොද brand එක? කොහෙන්ද BOX Guitar එකක් ගන්න හොදම තැන?
Last edited: