සහෝදරවරුනි, සහෝදරියනි, නැන්දේ, මාමේ ගිටාර් එකක් ගැනීමට ඒකමතික චන්දයෙන් සූදානම්. 

රුපියල් 18000- 20000ක් වියදම් කිරීමට මනාපයි.
බොරලැස්ගමුව මිවුරුසර නම් කඩමන්ඩියෙන් ගැනීමට සිතා ගෙන සිටියි. නමුත් ගිටාර් එකක් ස්පර්ශ කර ඇති නමුත් ඒ පිලිබදව දන්නා අල ගෙඩියක් නොමැත.
එබැවින් මා හට හොද ගිටාර් පොජ්ජක් ගැනීම සදහා ඔය ඇත්තොන්ගේ වටිනා අදහස් උවමනා කොර ඇත....හොද ගිටාර් එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරනු මොනවාද? මිවුරුසර හැර වෙනත් හොද ස්ථාන තිබේද? 

Last edited: