චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.
1- චීනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ...