ණය දීලද....????
මල්ලි උඹ තාම බොළඳ වැඩී මේව කතා කරන්න...පුතානෝ ණය දිල ගෙවල් හදල හොරණාව ගහන්නේ කොහොමද???
ණය දීල ගෙවල් හදවලා වැඩක් නෑ. මිනිස්සුන්ට ණයක් ගත්තාම ගෙවන්න ක්‍රය ශක්තියයි හදන්න ඕන.
ගෙයක් කියන්නේ ඉන්වෙස්මන්ට් එකක් නෙවේ. මිනිස්සුන්ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් ස්ථාවර ආරක්ෂාකාරී රටක් හදන එකයි...