Galaxy S 3 (SHV-E210S) එකක් ගත්ත බන්...
ටික වෙලාවකින් කොල් එක කට් වෙනව මචන්. :baffled:imcoming/outgoing දෙකම.
තත්පර 3-4 න්,15-20 න්,45න් විතර එකේක වෙලාවලදි කට් වෙනවා.
මොකක්ද කරන්න ඕනේ?
firmware එක අළුතින් දැම්මොත් හරි යාවිද?
radio ඇත්තෙත් නෑ... ඇප් එක විතරද නැත්තේ මචන්, app එකක් දැම්මොත් හරි...