නිමල්ව දාන්නේ මහින්දට බැරි නිසා. මට පේන විදියට වෙන්නේ මේකයි, නිමල්ව දාලා අගමැති කරනවා. පස්සේ චන්ද ක්රමය වෙනස් කරන්න, විදායකය වෙනස් කරන්න උදව් දෙනවා (ආදරෙට නෙමේ). ඊට පස්සෙ මහ මැතිවරනයකට යනවා. මහින්දගෙ චන්ද පදනමත් එක්ක උඩින්ම පාර්ලිමේන්තුවට එනවා. සන්දානේ ආන්ඩුවක් පිහිටලා ඒකේ අගමැති මහින්ද...