1. radiax

    දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක් උන&#3546

    ඕවා බොරු මඩ බන්. චන්දෙ දිනන්න මැකෝව උස්සන්න ඕනේද? ආන්ඩුවට කඩේ යන එකෙක් දැම්ම නම් ඉවරයිනේ. ආන්ඩුව තිබ්බේ උන්ටනේ. උන්ට ඕන දෙයක් කරන්න තිබ්බ. ඔය බය කරල කරවන ඒව බොරු.
  2. radiax

    අලුත් කැබිනෙට් එක.

    100days neh. e nisa asawata path karai
  3. radiax

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    ඕකට තමයි ඊලගට ඉව අල්ලන්නේ. ඒක දිනන්නත් ලේසි, හුගක් පක්ශ තනි තනිව එන නිසා. අනික විදායක අගමැතිකමනේ. දැන් ජනදිපති වගේ තමා
  4. radiax

    අලුත්_ආරක්ෂක_ලේකම්

    my3 kiyala tibba SF defense minister karanne ne kiyala.
  5. radiax

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    විදායකය අහෝසි කරන්න හෝ බලතල අඩු කරන්න උපරිම සහයෝගය සන්දානෙන් ලබා දෙයි. ඊට පස්සේ මහ මැතිවරනයකට යයි. එතනෙදි බොහෝ විට මුස්ලිම් කො. සක ටී.එන්.ඒ එක වෙනම ඉල්ලයි. එතකොට පවතින චන්ද ප්‍රතිපල අනුව මහින්ද ආන්ඩුවක් පිහිටුවයි. එතකොට මයිත්‍රී නාම මත්‍රික හෝ බලය අඩු ජනපති, මහින්ද විදායක අගමැති. මට හිතෙන්නේ...
  6. radiax

    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    ජාතිවාදය ඇවිස්සිල්ලක් නෙමේ.මම කිව්වේ මහින්ද ෆේල් උන පැත්තක් ගැන. මහින්දට බැරි උනා සුලු ජාතින් දිනා ගන්න. ඒකට හේතුව මහින්ද විතරක් නෙමේ. උතුරට කොච්චර නම් දෙවල් කලාද? අපිව දඹදිව යවන්න මුකුත් නෑ, ඒත් මුස්ලිම් උන්ට මක්කම යවන්න ලෑස්ති වුනේ. ඉතින් අපිට වඩා දේවල් කල මුස්ලිම්,දෙමල අයට. ඒත් උන් මුකුත්ම...
  7. radiax

    රොකට් රෝහිත

    රොකට් ඇරලා හමායි දැන්. මැදමුලනට වෙල අහස් කූරු යවන්නයි වෙන්නේ
  8. radiax

    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    උනේ නම් ඕකේ අනිත් පැත්ත. ඔක්කොම මයිත්‍රී දින්න ඒවා තමා මුලින්ම දැම්මේ:)
  9. radiax

    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    ඕවා තමයි මචන් මහින්දගෙ වැරදි. බල පෙරේත කම. බලේ හිටියාට කමක් නෑ, හොරු ටික අයින් කරලා. එහෙම උනේ නෑනේ. හොරු ටික ඔක්කොම බදගෙන අවු2ක් කලින් චන්දෙට ගියා. දෙමල්ලු ටිකයි,හම්බයෝ ටිකයි උන්ගේ ජාති වෙනුවෙන් උපරිමේම කලා. ඔය දෙමල,මුස්ලිම් චන්ද ටික දෙකට බෙදලා දෙපැත්තට දැම්මොත් මහින්ද දිනුම්. 450000කින් නේ...
  10. radiax

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.:shocked:
  11. radiax

    අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

    මම දන්න විදියටත් පාර්ලිමේන්තුවේ වැඩි බලය තියන පක්ශෙන් තමා අගමැති පත් කරන්නේ,
  12. radiax

    අතිගරු ජනාධිපති තුමනි!

    මුස්ලිම් දෙමල චන්ද ටික බෙදිලා ගියා නම් මෙය උඩින් දිනුම්. තම ජාතියට අභිමන් ලෙස නැගිටින්නට උර දුන් ඔබ, සදාදරනීය පියකු ම වන්නේ ය.
  13. radiax

    මෛත්‍රි දින්නා සතුටක් නෑ

    ඕකයි මම මුලින් කිව්වේ හොරකම නැති කරන්න ජනාදිපති මාරු කරල වැඩක් නෑ කියලා:)
  14. radiax

    ඒකාධිපති පාලනයට එරෙහිව

    chande dila elevva nam kohomada ekadipathi wenne?
  15. radiax

    දැන් ඔක්කොම ඉවරද ?

    uthuru negenahirakohomada sinhala nayakayan path kara ganne?
  16. radiax

    චන්දෙ කියාදුන් පාඩම්

    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
  17. radiax

    ජනපති අරලිය ගහ මැදුරෙන් යයි Photos.ඔබතුමා විශි&#3522

    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
  18. radiax

    ...මහින්දට ජය වේවා ....

    චන්ද දූශිත නොකල බවත්, තමා ඒකාධිපතියෙකු නොවන් බවත් ලොවටම පෙන්නමින් වැදගත් විදියට ගිය එතුමට සුභ අනාගතයක්!
  19. radiax

    සිරිසේනගෙ දින 100 කාල සටහන

    petrol, gas adu karanawa kivva neda?

    No contents