මාස්මෙලෝ
මෙන්න අවශ්‍ය කරන ද්‍රවය ටික.
සීනි ග්‍රෑම් 500
ජෙලටීන් ග්‍රෑම් 25
වැනිලා චූට්ටක්
අයිසිං ෂුගර් ටිකක්
කලරින් ස්වල්පයක්
ඔන්න මුලින්ම වතුර බෝතල් කාලක් අරගෙන නටවන්න.බෙර ගහලා එහෙම නෙවෙයි,ලිපේ තියලා බුබුලු දාන විදිහට හරිද?මේ උනූ වතුරට සීනි ටික දාලා හොදට දිය කර...